Hayao Mar 20, 2010 Akka poddak me thread eka balanna :D http://www.elakiri.com/forum/showthread.php?t=564503
nwnbs Mar 19, 2010 ඔව් ඒක ඇත්ත. සමහරවිට අපේ කාලෙ අය අතර තාමත් ළමා ගති තියන් ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති. දැන් ඉන්න පොඩි උන් කතාකරන විදියත් හරි වෙනස් අප්ප. අපේ පැත්තෙ සමහරු කල්ලි ගැහිල ඉන්නව පාරවල් වල. උන් එක්ක කතාකරන්න වෙනම ඉගෙන ගෙන එන්න ඕනෙ. ඒව නම් ඉතින් ගොඩක් TV තමයි. තව ඔය චිත්රපටි එහෙමත් තියෙනවනෙ.
ඔව් ඒක ඇත්ත. සමහරවිට අපේ කාලෙ අය අතර තාමත් ළමා ගති තියන් ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති. දැන් ඉන්න පොඩි උන් කතාකරන විදියත් හරි වෙනස් අප්ප. අපේ පැත්තෙ සමහරු කල්ලි ගැහිල ඉන්නව පාරවල් වල. උන් එක්ක කතාකරන්න වෙනම ඉගෙන ගෙන එන්න ඕනෙ. ඒව නම් ඉතින් ගොඩක් TV තමයි. තව ඔය චිත්රපටි එහෙමත් තියෙනවනෙ.
nwnbs Mar 19, 2010 නැත්තෙමත් නෑ. ඒත් ගොඩක් වෙලාවට ළමයින්ට වෙලාවක් නෑ මං හිතන්නෙ.පංති යන්න ඕනෙ, TV එකත් තියෙනවනෙ. සමහරුන්ට computer තියෙනව. ඉතිං පොතක් කියවනවට වඩා ඒවට තමයි හිත.
නැත්තෙමත් නෑ. ඒත් ගොඩක් වෙලාවට ළමයින්ට වෙලාවක් නෑ මං හිතන්නෙ.පංති යන්න ඕනෙ, TV එකත් තියෙනවනෙ. සමහරුන්ට computer තියෙනව. ඉතිං පොතක් කියවනවට වඩා ඒවට තමයි හිත.
nwnbs Mar 19, 2010 එළකිරි... දැන් ජනකතා කියවන ළමයි ටිකක් අඩුයි මගෙ හිතේ. අපි වගේ ඉස්සර ඉඳල ඕව කියවල පුරුදු ලොකු අයනම් තාමත් ඕව කියවනව.
එළකිරි... දැන් ජනකතා කියවන ළමයි ටිකක් අඩුයි මගෙ හිතේ. අපි වගේ ඉස්සර ඉඳල ඕව කියවල පුරුදු ලොකු අයනම් තාමත් ඕව කියවනව.
nwnbs Mar 19, 2010 එහෙම හරි කමක් නෑ. හැමෝටම පත්තර බලන්න ලැබෙන්න නෑනෙ. මම ඒව එකතුකරල ප්රින්ට් කරා. ගෙදර ගියාම අපේ පුංචිගෙ දූට දෙන්න ඔයාට තමයි ඉතිං පිං
එහෙම හරි කමක් නෑ. හැමෝටම පත්තර බලන්න ලැබෙන්න නෑනෙ. මම ඒව එකතුකරල ප්රින්ට් කරා. ගෙදර ගියාම අපේ පුංචිගෙ දූට දෙන්න ඔයාට තමයි ඉතිං පිං
nwnbs Mar 19, 2010 දැනුත් එහෙම තමයි. ඒත් කවුරුවත් මට ඇහෙන්න කියන්නෙ නෑ මම හිතන්නෙ. ඇස්වහ වැදෙයි කියල වෙන්න ඇති...