thilzz
Reaction score
1,088

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අම්මෝ... චූටි නංගියට තරහ ගිහින්... මූනෙ හැටි... රෞඩ්‍ර පාටයි... බයේ බෑ... :P
    ඔහොම තමයි නංගා. සමහරුන්ට වැදගත් දේවල් මොනවද කියල හිතන්න කල් යනව... :S
    හ්ම්ම්... ගොඩක් වෙලාවට වැදගත්ම ත්‍රෙඩ් යට යනව. ඔහේ චැට් කරන් ඉන්න තේරුමක් නැති ත්‍රෙඩ් හැමවෙලාවෙම උඩ. අනිත් ඒව හොයල බලන්න උවමනාවකුත් නෑනෙ අපේ අයට... හ්ම්ම්ම්ම්ම්ම්...
    බලමු ඕකට මොකක් හරි කරන්න... නරකද "wild life 18+" වගේ දැම්මොත්... :P (විහිළුවටවත් එපා හොඳේ... :)) නැත්නම් ඉතිං චැට් ත්‍රෙඩ් එකක් කරගන්න එක තමයි හොදම වැඩේ... :S
    :( ඔහොම්මම තමයි හැමදාම... :( අපිටත් දුකයිනෙ නංගියා ඔහොම ඉන්නකොට...
    කවිත් බලනව. ඔයාලගෙ ත්‍රෙඩ් එහෙමත් බලන්න ඕනෙනෙ... :)
    කමෙන්ට් නොකර කොහොමද නංගි මෙච්චර හොඳ ත්‍රෙඩ් දානකොට... :)
    මොකෝ නංගියො දුකෙන්... :(
    මම කවි බලනව. ගොඩක් තියෙනවනෙ...
    නංගගෙ ත්‍රෙඩ් තියෙනව මඟ ඇරිච්ච. ඒවත් බලන්න ඕනෙ... :)
    :P මාත් වෙනද වගේම තමයි නංගියො...
    හොරාටම 16,000ක් ගහල නේද... හොර ගෙඩිය... සුබ පැතුම් නංගියො... :D
    :P ඉතිං ඉතිං... කොහොමද පුරු පුරුවො...:D
  • Loading…
  • Loading…
  • Loading…