nwnbs Feb 13, 2010 අම්මෝ... චූටි නංගියට තරහ ගිහින්... මූනෙ හැටි... රෞඩ්ර පාටයි... බයේ බෑ... ඔහොම තමයි නංගා. සමහරුන්ට වැදගත් දේවල් මොනවද කියල හිතන්න කල් යනව... :S
අම්මෝ... චූටි නංගියට තරහ ගිහින්... මූනෙ හැටි... රෞඩ්ර පාටයි... බයේ බෑ... ඔහොම තමයි නංගා. සමහරුන්ට වැදගත් දේවල් මොනවද කියල හිතන්න කල් යනව... :S
nwnbs Feb 13, 2010 හ්ම්ම්... ගොඩක් වෙලාවට වැදගත්ම ත්රෙඩ් යට යනව. ඔහේ චැට් කරන් ඉන්න තේරුමක් නැති ත්රෙඩ් හැමවෙලාවෙම උඩ. අනිත් ඒව හොයල බලන්න උවමනාවකුත් නෑනෙ අපේ අයට... හ්ම්ම්ම්ම්ම්ම්... බලමු ඕකට මොකක් හරි කරන්න... නරකද "wild life 18+" වගේ දැම්මොත්... (විහිළුවටවත් එපා හොඳේ... ) නැත්නම් ඉතිං චැට් ත්රෙඩ් එකක් කරගන්න එක තමයි හොදම වැඩේ... :S
හ්ම්ම්... ගොඩක් වෙලාවට වැදගත්ම ත්රෙඩ් යට යනව. ඔහේ චැට් කරන් ඉන්න තේරුමක් නැති ත්රෙඩ් හැමවෙලාවෙම උඩ. අනිත් ඒව හොයල බලන්න උවමනාවකුත් නෑනෙ අපේ අයට... හ්ම්ම්ම්ම්ම්ම්... බලමු ඕකට මොකක් හරි කරන්න... නරකද "wild life 18+" වගේ දැම්මොත්... (විහිළුවටවත් එපා හොඳේ... ) නැත්නම් ඉතිං චැට් ත්රෙඩ් එකක් කරගන්න එක තමයි හොදම වැඩේ... :S
nwnbs Feb 13, 2010 ඔහොම්මම තමයි හැමදාම... අපිටත් දුකයිනෙ නංගියා ඔහොම ඉන්නකොට... කවිත් බලනව. ඔයාලගෙ ත්රෙඩ් එහෙමත් බලන්න ඕනෙනෙ... කමෙන්ට් නොකර කොහොමද නංගි මෙච්චර හොඳ ත්රෙඩ් දානකොට...
ඔහොම්මම තමයි හැමදාම... අපිටත් දුකයිනෙ නංගියා ඔහොම ඉන්නකොට... කවිත් බලනව. ඔයාලගෙ ත්රෙඩ් එහෙමත් බලන්න ඕනෙනෙ... කමෙන්ට් නොකර කොහොමද නංගි මෙච්චර හොඳ ත්රෙඩ් දානකොට...
nwnbs Feb 13, 2010 මොකෝ නංගියො දුකෙන්... මම කවි බලනව. ගොඩක් තියෙනවනෙ... නංගගෙ ත්රෙඩ් තියෙනව මඟ ඇරිච්ච. ඒවත් බලන්න ඕනෙ...
මොකෝ නංගියො දුකෙන්... මම කවි බලනව. ගොඩක් තියෙනවනෙ... නංගගෙ ත්රෙඩ් තියෙනව මඟ ඇරිච්ච. ඒවත් බලන්න ඕනෙ...
nwnbs Feb 13, 2010 මාත් වෙනද වගේම තමයි නංගියො... හොරාටම 16,000ක් ගහල නේද... හොර ගෙඩිය... සුබ පැතුම් නංගියො...
S S sandun thilaka Feb 12, 2010 aye nida ganna beha appa.. hondatama kassa.. heehee ok.. hadissiyak neha nidiyanne nadda
S S sandun thilaka Feb 12, 2010 man nida gaththa tika welawak.. nida ganna baha.. sarin sare kassa neh mage langa neha.. elakiri oya daanna.. thankz
man nida gaththa tika welawak.. nida ganna baha.. sarin sare kassa neh mage langa neha.. elakiri oya daanna.. thankz
S S sandun thilaka Feb 12, 2010 ohh giye nidiyanne giye nadda appa kohoma unath balana thread eka nan ela
S S sandun thilaka Feb 12, 2010 mage thread ekatath ekama thama wela thiyenne ok man yano ehenan.. GN.TC. Theruwan Saranai!
1118lakmalkumara Feb 12, 2010 ahh Ehamda Mama Hariyatama danneth nahe , mama keruwa eth dan mathaka nahe ekai