Recent content by Thimeth

  1. T

    PayPal හෙල්ප් එකක්

    රෙජිස්ටර් වෙන්න ඇප්ලිකේෂන් ෆෝර්ම් එකට යන්න කලින් රට තෝරන්න මැලේෂියා කියලා, ඊටපස්සේ සාමාන්‍ය විදියට ඉදිරියට යන්න,HNB Bank එකේ VISA කඩ එක ඇඩ් කරගන්න පුළුවන් ,ජයවේවා....!
  2. T

    තවත් එක් ආදර සත්‍ය කතාවක්.... උදව් අවශ්‍යයයි..

    යකෝ උඹ පිරිමියෙක් නේද ? තීරණයක් ගනින් , උඹ තීරණය කරපන් ඒකිව නැතිකරගෙන හැමදාම හිතින් අන්ඩ අන්ඩ ඉන්නවද, මුල් කලේ දුක් කරදර විඳලා මුළු ජීවිතේම එයත් එක්ක උඹේ පව්ලේ උදවියත් එක්ක සතුටින් ඉන්නවද කියල.. අපේ අයිය කෙල්ලෙක් අරන් ගිය, අවරුදු 2ක් කට්ට කැව, දැන් ලස්සනට ගෙදර එනවා, අම්මත් ශේප් තාත්තත් ශේප්...
  3. T

    sharp fx plus ads1 Android Phone එක අප්ඩේට් කරගැනීම පිළිබඳ

    sharp fx plus ads1 Android Phone එක අප්ඩේට් කරගැනීම පිළිබඳ යාලුවනේ, මගෙ පොන් එක sharp fx plus ads1 මොඩල් එකේ, එකේ තියෙන්නේ 2.2.2android (froyo) වර්ෂන් එක , RAM eka 512, Proccesr eka 600Mhz, අනේ පුලුවන්නම් මේක අප්ඩෙට් කරගන්න ක්‍රමයක් කියන්නකෝ... මේක මම ගතපු එකක් නෙමෙය්, ඇමරිකාවෙන් අරන් මෙහාට...
  4. T

    senehasin nubata...

    Ela ne Honda Nirmanayak
  5. T

    NUMBA KALA ARUMAYA MANARAM !

    Niyama Adahasak Good Luck