කෙල්ලව මම දැන් කොහොමද බන් විශ්වාස කරන්නේ...ආය ඒකට කැමතියි කිව්වොත්...මම බැන්දොත් බදින්නේ ඒකිවම විතරයි කියලා හිතන් හිටියේ...ගෙදරින් කැමති උනේ නැත්තනම් කාවවත් බදින්නේ නෑ කියල හිටියේ...කෙල්ල මේ කරපු වැඩ් ජීවිත කාලෙටම මතක් වෙනවනෙ බන්....කොහොමද මම ඒකිව ආයමත් මගේ කරගන්නේ....මන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා...අපේ ඔය අදහස් දීපු උන් එල බුට් එක කෙල්ලෝ එක්ක තරහින් ඉන්න අය...කිසිම දෙයක් බලන්නේ නැතුව තමන්ගේ හිතේ තරහ පිට කරනවා
එත් මෙතන වැරැද්ද තියෙන්නේ උබේ අතේ බන්....උබ දෙකෙන් එකක් කරන්න ඕන...එක්කෝ එකී ගැන ගෙදරට කියපන්,නැත්නම් ඒ කෙල්ලට වෙන එකෙක් බදින්න දීපන්...උබට ගෙදර සල්ලිත් ඕන කෙල්ලත් ඕන,ඔහොම කොරන්න බැනේ බන්...ඇයි දෙයියනේ ඒ කෙල්ලට කියලා ජිවිතයක් නැද්ද...ඒකිගේ ගෙදරින් උනත් ලොකු pressure එකක් ඇති,කෙල්ලෙක් බැඳලා දෙනවා කියන එක අම්මල හිතේ තියෙන ලොකු බරක්..
ඇහුවට තරහ වෙන්න එපා උබ හින්දි පිල්ම් බලනවද....ඔන්න ඒවායින් නම් කෙල්ලෝ මැරෙනකම්ම ඉන්නවා

jeewitha ekka sellan keranna epa bang.. kelin theranayak ganin.. ekko kellata yanna deepan.. nathtan kelin gewal walata kiyala wisada ganin.. okene deken ekak kerepan..
බල්ලා පිදුරු කන්නේත් නෑ..කන ගොනාට දෙන්නෙත් නෑ......................උබ බොක්කේන් ලවක් කරානම් ගෙදරට බය වෙන්න දෙයක් නැ..කෙලිම්ම ගෙමට බැහැපන්


sirawata.වැනි වැනි ප්රෙට්රැල් ගහන්න එපා බං..
පෙට්රැල් වාෂ්ප වෙන සුලුයි..
ඒක පොඩ්ඩක් තේරුම් ගනින්..
අපරාදි තව රුපියලක් වත් නාස්ති කරන්න එපා.
සතියට එකෙක් ඉන්නවනේ මෙහෙම සීන් එකක් කියන් එන.
අර රෙප්යුටේශන් පොයිට් ගැන දැනුවත් කරනවා වගේ
මේකටත් Follow කරන්න ත්රෙඩ් එකක් දැම්ම නම් හරි..
Thaama meka bump karanwada bung?![]()
බං චපල කෙල්ලෙක්ගෙ මොනව විශ්වාස කරන්නද? උඹට මං සිංහලෙන් කිව්ව නේද? අර හාල්පාරුව ඇහුව පලියට උගෙ ඇගේ එල්ලුනා නම් එල්ලිලා යන්න කියහං බං. දුකයි තමයි. මටත් සික් එක වැදිල තියෙනව. ඕනනම් උඹට එවන්නං ඒ කාලෙ මනෝ ගහල කවි ලියපුවතවම අප්සට් බන් මට...කෙල්ලව විශ්වාස කරන්න පුලුවන් වෙයිද?....අත්ඇරලා දාන්නද බන්...

machan mata nam me kella gana podima wishwasayak wath enne ne umba kiyana hatiyata, meki me maseta thawa ekek set kara ganeeda umba gana hithe thiyanawanam, Mage parana GF thama marry karala ne, dan 10yrs wenawa, mama wena kenek marry karala 4 yrs, mama eyata hamadama kiyanawa honda kenekuta kemathi wenna kiyala perants la hoyana, eyata hith aye kenekuta denna ba lu, eka deela ewarai kiyanawa..., eki ai marry karanne nathi wei dan 33yrs...., ithin balapanko poddak kalpana karala..
හැමදාම හිතින් අන්ඩ අන්ඩ ඉන්නවද?යකෝ උඹ පිරිමියෙක් නේද ? තීරණයක් ගනින් , උඹ තීරණය කරපන් ඒකිව නැතිකරගෙන හැමදාම හිතින් අන්ඩ අන්ඩ ඉන්නවද, මුල් කලේ දුක් කරදර විඳලා මුළු ජීවිතේම එයත් එක්ක උඹේ පව්ලේ උදවියත් එක්ක සතුටින් ඉන්නවද කියල.. අපේ අයිය කෙල්ලෙක් අරන් ගිය, අවරුදු 2ක් කට්ට කැව, දැන් ලස්සනට ගෙදර එනවා, අම්මත් ශේප් තාත්තත් ශේප්. පොඩ්ඩක් හිතල බලපන්,,






