මචන්ලා මම PayPal Account එකක් හැදුවා. එත් එකට Bank Account එකක් Add කරන්ඩ බැහැ නේ. දාන්න කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්ඩ. තව මට Payoneer මාස්ටර් කාර්ඩ් එකක් හදා ගන්නත් ඕනේ. මේකේ thread එකක් තිබ්බා හදන හැටි. පුළුවන් කෙනෙක් ඒ thread එකත් හොයලා දෙන්ඩෝ


