Recent content by thimstroke

  1. T

    keels foodcity glomark වගේ super market වලට දාන process එක

    මචන්ලා අපි මොකක් හරි food product එකක් හදලා එක keels foodcity glomark වගේ super market වලට දාන process එක මොකක්ද? කොහොමද එයාලට pitch කරන්න ඕනේ? mail හරි letter හරි එකක් ගහන්න ඕනේ කොහොමද? :eek:
  2. T

    Google Maps Location එකක්....

    මචංල හරියට google maps එකේ location එකක් දාන procedure එක මොකක්ද? :confused: normal විදියට අප්ප එකෙන් ගිහින් දැම්මා location එක. එත් search කරාට එන්නේ නැහැ එක :(. search කරපු ගමන් එන්න හදාගන්න විදියක් තියනවද? සල්ලි ගෙවලා හරි? අහ්හ් ආය uber pickme වලටත් ඒ location එක දාගන්නේ කොහොමද කියලා කියලා...
  3. T

    Colombo දවස් දෙක තුනකට නවතින්න තැනක් දන්නවද?

    bluwa mchn ganan wadineh ena ewa :confused: eka balannm :rolleyes: ------ Post added on 1712807003 thanku sudda ------ Post added on 1712807292
  4. T

    Colombo දවස් දෙක තුනකට නවතින්න තැනක් දන්නවද?

    යාලුවනේ colombo area එකේ දවස් දෙක තුනකට ඉන්න තැනක් දන්නවද? :rolleyes: ඒ කියන්නේ අර මහා ගණන් යන හොටෙල් එහෙම නෙවෙයි. සහ මාස ගානකට rent එකටත් නෙවෙයි. වැඩකට ඇවිල්ලා දවස් 2 - 3ක් වගේ ඉදලා යන්න budget room එකක් තිබ්බොත් ඇති. :rofl:
  5. T

    හොද headphone එකක් suggest please !!!

    කොල්ලනේ මට සාමාන්යෙන් රුපියල් 20000 - 30000 අතර ගන්න පුලුවන් හොද headphone එකක් suggest කරන යන්නකෝ. :rolleyes:
  6. T

    කොළඹ අපි ඉස්සරහ තියාගෙන laptop repair කරන තැනක් recommend කරන්න දන්නවද?

    laptop එකේ වැඩ ටිකක් තියනවා කරගන්න එකට. අපිට ගිහින් පොර එක්ක ඉදන් බලාගෙන වැඩේ කරගන්න පුළුවන් තැනක් තියනවා නම් කියන්න බොක්කලා. කොළඹ. :yes:
  7. T

    කොණ්ඩේ යන එකට විසදුමක් දෙන්න.

    කිරියේ තට්ටේ පෑදෙන අය එකට ගත්ත ක්‍රියා මාර්ග මොනවද? කොළඹ ආශ්‍රිත මේ හා සම්බන්ද recommend කරන්න පුලුවන් හොද වෛද්‍යවරු කවුද? :no:
  8. T

    Postgresql සහ pgadmin වල මේ error එක

    මේ postgresql error එක ඇවිල්ල fix කරගත්ත උදවියගේ සහය අවශ්‍ය වී ඇත. :eek: