මචංල හරියට google maps එකේ location එකක් දාන procedure එක මොකක්ද?
normal විදියට අප්ප එකෙන් ගිහින් දැම්මා location එක. එත් search කරාට එන්නේ නැහැ එක
. search කරපු ගමන් එන්න හදාගන්න විදියක් තියනවද? සල්ලි ගෙවලා හරි? අහ්හ් ආය uber pickme වලටත් ඒ location එක දාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ... 