මං එලකිරියට අලුතින් ආවේ.අලුතින් කීවට එලකිරිය ගැන දන්නේ 2005 වගේ ඉදන්.ඒ කලේ account එකක් හදල තිබ්බ.දැන් නම එහෙම මතක නැ.අර අපි dial -up එකෙන් ඉන්ටෙර්නෙට් ගියේ !අන්න ඒ කලේ


ඒ දවස්වලනම් එලකිරියට වැඩියෙන්ම ආවේ ගියේ සින්දු download කරගන්න තමා.ඒ කලේ ඉදන් මේකේ ඉන්න උන් දන්නවා ඇති.එත් දැන්නම් එහෙම නැ මන් හිතන්නේ.