Thoppi_Chaminda
Reaction score
998

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචෝ උබ ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ලින්ක් හදලා දෙනවා නේද?
    කැඩුන එක නම් Samsing galaxy Ace3 4G.....
    දැන් ටෙම්පරි S Duos2 එකකින් යන්නේ.....
    Ace 3 එකෙන් kbb 50 දාලා 8GB විටහ්ර ඩවුන් කරලා තියනවා පැය දෙකට
    මමනම් දැනුත් එන්නේ එහෙම තමා.ඩොන්ගල් එකක් යුස් කරනවට වඩා මාර ලේසියි මේක
    නෑ බන්.අවුලක් නෑ.ෆෝන් එකත් චාජ් වෙනවා.හැබැයි ඩේටා කේබල් එක නිකන් ගහල තිබ්බම චාජ් වෙන ස්පීඩ් එකට වැඩ ස්ලෝ හොට්ස්පොට් ගහල තියනකොට චාජ් වෙද්දී
    ආපෝ නෑ බන්.ලැප් එකක් තියෙනවා.ලැපෙන් තමා එළකිරි එන්නේ එහෙම.එත් ලැපට ෆෝන් එක ගහල හොට්ස්පොට් ගෙන තමා එන්නේ.ඒකයි ,ෆෝන් එක කැඩුනම නෙට් යන්න ඩොන්ගල් එකක් නැති උනා.ඩොන්ගල් එකේ වැඩේ ෆෝන් එකෙන් කරේ
    ෆෝන් එක කැඩුන බන්.ෆෝන් එකෙන් හොට්ස්පොට් වලින් නෙට් යන නිසා ඩොන්ගලෙක් අරගෙන තිබ්බේ නෑ.ෆෝන් එක කැඩුනට පස්සේ නෙට් යන්න බැරි උනා .එකයි උනේ
  • Loading…
  • Loading…
  • Loading…