thilan996 Jun 29, 2016 කැඩුන එක නම් Samsing galaxy Ace3 4G..... දැන් ටෙම්පරි S Duos2 එකකින් යන්නේ..... Ace 3 එකෙන් kbb 50 දාලා 8GB විටහ්ර ඩවුන් කරලා තියනවා පැය දෙකට
කැඩුන එක නම් Samsing galaxy Ace3 4G..... දැන් ටෙම්පරි S Duos2 එකකින් යන්නේ..... Ace 3 එකෙන් kbb 50 දාලා 8GB විටහ්ර ඩවුන් කරලා තියනවා පැය දෙකට
thilan996 Jun 29, 2016 නෑ බන්.අවුලක් නෑ.ෆෝන් එකත් චාජ් වෙනවා.හැබැයි ඩේටා කේබල් එක නිකන් ගහල තිබ්බම චාජ් වෙන ස්පීඩ් එකට වැඩ ස්ලෝ හොට්ස්පොට් ගහල තියනකොට චාජ් වෙද්දී
නෑ බන්.අවුලක් නෑ.ෆෝන් එකත් චාජ් වෙනවා.හැබැයි ඩේටා කේබල් එක නිකන් ගහල තිබ්බම චාජ් වෙන ස්පීඩ් එකට වැඩ ස්ලෝ හොට්ස්පොට් ගහල තියනකොට චාජ් වෙද්දී
thilan996 Jun 29, 2016 ආපෝ නෑ බන්.ලැප් එකක් තියෙනවා.ලැපෙන් තමා එළකිරි එන්නේ එහෙම.එත් ලැපට ෆෝන් එක ගහල හොට්ස්පොට් ගෙන තමා එන්නේ.ඒකයි ,ෆෝන් එක කැඩුනම නෙට් යන්න ඩොන්ගල් එකක් නැති උනා.ඩොන්ගල් එකේ වැඩේ ෆෝන් එකෙන් කරේ
ආපෝ නෑ බන්.ලැප් එකක් තියෙනවා.ලැපෙන් තමා එළකිරි එන්නේ එහෙම.එත් ලැපට ෆෝන් එක ගහල හොට්ස්පොට් ගෙන තමා එන්නේ.ඒකයි ,ෆෝන් එක කැඩුනම නෙට් යන්න ඩොන්ගල් එකක් නැති උනා.ඩොන්ගල් එකේ වැඩේ ෆෝන් එකෙන් කරේ
thilan996 Jun 28, 2016 ෆෝන් එක කැඩුන බන්.ෆෝන් එකෙන් හොට්ස්පොට් වලින් නෙට් යන නිසා ඩොන්ගලෙක් අරගෙන තිබ්බේ නෑ.ෆෝන් එක කැඩුනට පස්සේ නෙට් යන්න බැරි උනා .එකයි උනේ
ෆෝන් එක කැඩුන බන්.ෆෝන් එකෙන් හොට්ස්පොට් වලින් නෙට් යන නිසා ඩොන්ගලෙක් අරගෙන තිබ්බේ නෑ.ෆෝන් එක කැඩුනට පස්සේ නෙට් යන්න බැරි උනා .එකයි උනේ
rox2030 Jun 6, 2016 සහො.. පොඩ්ඩක් මෙක බලනවද? http://www.elakiri.com/forum/showthread.php?p=20243288#post20243288