Recent content by Thoppi_Chaminda

  1. Thoppi_Chaminda

    Dialog KBB 50 use karana ayata

    මේ මාසෙට මට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන list එක ඕව දන් line එකක් නැති හින්දා class එකේ line එකෙන් සතියකට සැරයක් බාගන්නේ :rolleyes::rolleyes: එල:cool::cool:
  2. Thoppi_Chaminda

    Total internet bandwidth In Srilanka??????

    මචන්ලා පොඩි හෙල්ප් එකක් මගේ අස්යින්මන්ට් එහෙකට උවමනා වෙලා තියෙනවා ලංකාවේ total internet bandwidth එක (Gbps~Tbps අගයක් තියෙන්නේ) කීයද කියල හොයාගන්න ඕනේ මට ISP vise හරි කමක් නෑ එක එක ISP ලගේ total bandwidth එක දැනගන්න පුළුවන් නම් උදා මේ විදියට SLT total bandwidth = Gbps~Tbps ~කිනම් අගයද...
  3. Thoppi_Chaminda

    උඹලට පුළුවන්ද මෙහෙම

    උඹලට පුළුවන්ද මෙහෙම :D:D 9bfcTKCZJIE මෙහෙම QkB14ozPKno :rolleyes::rolleyes: ymZaDdjGYUg පියානෝ කීබෝර්ඩ් තියෙන එවුන් මෙහෙම ට්‍රය් කරලා නැද්ද නැත්තන් ට්‍රය් කරලා බලහල්ල එක ස්වරයක් වත් ගහන්න :D:D:yes::yes:
  4. Thoppi_Chaminda

    කවුද යකෝ මෙහෙම රේප් කපන්නේ

    කවුද යකෝ මෙහෙම රේප් කපන්නේ Today, 09:27 PM Quote: Originally Posted by TharushiKU හීන කතන්දර :lol::lol: katada ridila oyage nama dala mage rep kapala :baffled:
  5. Thoppi_Chaminda

    බිම්මල් වගාව ගැන සම්පුර්ණ උපදෙස් සහිත Vedio

    බිම්මල් වගාව ගැන සම්පුර්ණ උපදෙස් සහිත Vedio මේක මට හම්බුනේ බිම්මල් වගාව,බීජ බෙදාහැරීම තරමක් ලොකුවට කරගෙන යන කෙනෙක්ගෙන් එයාගෙන් උපදෙස් ගන්න ගිය වෙලේ තම මේක දුන්නේ, එළකිරියේ සහෝදරයෙක් ඔය ගැන වෙනම ත්‍රඩ් එකක් දල කට්ටියගේ අදහස් විමසල තියෙනවා දැකල තම මට මේ cd එක මතක් වුනේ, බිම්මල් වගාව කරනවානම්...
  6. Thoppi_Chaminda

    Dialog Night Time package........නැද්ද දැන්

    Dialog Night Time package........නැද්ද දැන් රෙද්දේ SLT tax එකක් හා මේ data monitor කරලත් හුළගේ යනවා වගේ data ඉවර වෙන හින්ද මන් බැලුවේ dialog KBB එක දාගන්න කියල, නිකමට උන්ගේ site එක check කරද්දී දැක්කේ ඉස්සර තිබ්බ Night time unlimited Rs.100 package එක ගැන විස්තර site එකේ දැන් නැ කියල. Postpaid...
  7. Thoppi_Chaminda

    NIBM Help,,,,,,,,,,,,,,යනෙවුන් පොඩ්ඩක් එන්න

    NIBM Help,,,,,,,,,,,,,,යනෙවුන් පොඩ්ඩක් එන්න මෙහෙමයි මට පොඩි විස්තර වගයක් දැනගන්න ඕනේ ඩිප්ලෝම course එකක් ගැන. ඔව්,එහෙට කථාකරා ඊට අමතර විස්තර වගයක් හොදටම දැනගන්න තමයි අහන්නේ, ලඟදී කොළඹ යන්න වෙන්නේ නැ,එකයි අහන්නේ උබල NIBM යනවනම් ඒ ගැන විස්තරයක් දෙන්න පුළුවන් නම් පොඩ්ඩක් කියහන්/පොස්ට් එකක් දාන්න...
  8. Thoppi_Chaminda

    Mark Angel Comedy උඹල බලනවද?

    පට්ට බන් උන්ගේ වීඩියෝ. හිනකාල මැරෙනවා.:lol::lol: මේක බලහන්.:):) Z51PP1KEOQk https://www.youtube.com/user/MarkAngelComedy/videos මුල වීඩියෝ ටික ඉදන් බලන් වරෙල්ල.:):) මටනම් වැඩියම හිනා යන්නේ මුන්ගේ facial expressions වලට බන්.:lol::lol: එකෙක්ගේ මූණක් දැක්කත් ඇති හිනායනවා.:rofl::rofl:
  9. Thoppi_Chaminda

    Jobak

    Job ekak nadda ban hoyaganna IT side eken hari wena ehekin hari senasurada irida wada nathi ekak part time course ekak karana gaman thama karanna wenne. dawas padiyata wunath awulak naha. damma hathara watetama ekak wath set wune na. ekayi methanath damme. puluwannam help ekak diyalla.
  10. Thoppi_Chaminda

    Diploma Vs HND දෙකෙන් කෝකද හොඳ???

    Diploma Vs HND දෙකෙන් කෝකද හොඳ??? මෙහෙමයි සීන් එක කොල්ල නිකන් ගෙදෙට්ට වෙලා නාකිවෙලා ඉගෙන ගත්තු දේත් තවතව දේවලුත් නිකන් පුස් කන එකේ මන් බැලුව අලුතෙන් දෙයක් කොලිෆිකේෂන් එකක් හදාගන්න කියල.:D:D:yes::yes: ෆුල් ටයිම් කරන්න ආර්ථිකේ සවිමත් බව මදි හන්ද පාර්ට් ටයිම් තම තෝරාගත්තේ.:sorry::sorry: මම NIBM...
  11. Thoppi_Chaminda

    Bajaj Discovery 125M කීයකට දෙන්න පුලුවන්ද?

    Bajaj Discovery 125M කීයකට දෙන්න පුලුවන්ද? මචන්ලා Discovery 125M එකක් තියෙනවා 10,000km දුවපු කීයකට විතර දෙන්න පුලුවන්ද? බයික් එකේ කිසිම ලෙඩක් නැ. ඇක්සිඩන්ට් නැ,ඉන්සුරන්ස් ලයිසන් ඔක්කොම තියෙනවා. සර්විස් ඔක්කොම කරලා තියෙන්නේ. පොටෝ නම් දාන්න නැ මන් ගාව කැම් එකක්. මේක තාත්තට රජයෙන් හම්බෙච්ච...
  12. Thoppi_Chaminda

    Future Dream (Pvt) Ltd ගැන දන්නවද???

    Future Dream (Pvt) Ltd ගැන දන්නවද??? මම මේ දවස්වල ජොබ් කට්ටක් හොයනවා මචන්ලා අවුරුද්දේ අන්තිම පොඩි ඩිප්ලෝම එකක් කරන්න. උම්බල මේ කම්පනිය ගැන දන්නවද? Future Dream (Pvt) Ltd මන් ඉක්මන් එකේ සර්ච් පාරක් දාද්දි computer operator පොස්ට් එකක් දාල තිබ්බ මේකෙන්. *Requirements : -Minimum O/L...
  13. Thoppi_Chaminda

    සිල් ගන්න හොඳ පන්සලක් ගම්පහ අවටින්

    සිල් ගන්න හොඳ පන්සලක් ගම්පහ අවටින් මගේ යාලුවෙක් සහ උගේ තව යාලුවෙක් මේ වෙසක් පෝයට සිල් ගන්න හිතාගෙන ඉන්නවා. උට සෙනග ටිකක් අඩුවෙන් ඉන්න හොඳ පන්සලක් කියන්න පුලුවන්ද? ගම්පහ අවටින්. මන් ඒ පැත්ත ගැන එච්චර දන්නේ නැ. දානේත් හම්බෙන හොඳ නිස්කලංක තැනක්.
  14. Thoppi_Chaminda

    අලුතෙන් ආවේ කස්ටිය අදුරගන්න

    අලුතෙන් ආවේ කස්ටිය අදුරගන්න උඹලට කෝමැයි..