Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපෙ අම්මලත් වෙනම ගියෙ
    මන් තනියම ගියෙ
    ඒ උනට ඒ ගෙවල් වලත් යන්න් වෙනවනේ
    මන් නන් ගියා :D
    තව තැන් කිපයක් තියෙනව යන්න්
    හ්ම්
    අවුරුද්දට ඇවිදින්න් ගියෙ නැද්ද
    එක තම කියුවෙ ඒක බලන්න් ඔන කියල
    දිග වැඩි නිසනෙ නොබල ඉන්න්නෙ
    ටිවි සිරියස් බලන්න කන්මැලියි අය්යෙ
    දිග වැඩිය්නෙ
    ඊට කලින් prison brake බලන්න් ඔන
    ඒකෙ මුල් කැලි දෙක තුන බැලුව
    වැඩන්නැනෙ
    මන් ටිකක් බැලුව
    ගෙදර අය එක්ක බැලුවොත් මරු එකට තියෙයි :D
    හ්ම් එහෙම තම අය්යෙ ඉන්න් ඔන
    අනික කෙල්ලො වැඩිය විස්වස කරන්න එපා :(
    ඔවු අය්ය හොද job එකක් කරන්න් මුලින්
    එතකොට යාලු වෙන්න්
    හැබැයි පරිස්සමින්
    මගෙ අය්ය මාර දුකක් වින්ද කෙල්ලෙක් නිස
    හ්ම්
    දැන් ඉතින් අලුත් එකක් හොයගන්න්
    අපෝ මැට්ටො ලවු කරද්දි මොකටද වටෙ පිටෙ අය ගාවගන්නෙ
    බකට් අදිනවනෙ
    මන් නන් තනියම ගෙමට බැස්සෙ
    අඩුම තරමෙ මගෙ නැදැ වෙන කෙනටවත් කියුවෙ නැ
    එයලගෙ ගෙදරදි තම මට එයව හන්බවුනෙත්
    කියුව නන් පස්න තම
  • Loading…
  • Loading…
  • Loading…