කූඹියෝ_සම්මානලබයි
“කූඹියෝ” සම්මාන ලබයි; මේ සිස්ටම් එක හරිම අප්සට්- තුමිදු
මාර්තු 24 රාත්‍රියේ පැවති රයිගම් ටෙලි සම්මාන උළලේදී “කූඹියෝ” නාට්‍ය ජනප්‍රියම නාට්‍ය ලෙස සම්මාන හිමි කර ගත් අතර ජනප්‍රියම නළුවා ලෙස සම්මානය හිමි කර ගනු ලැබුවේ “කූඹියෝ” නාටයේ ජෙහාන්ගේ චරිතයට පන දුන් තුමිදු දොඩන්තැන්නයි. මේ තුමිදු සම්මාන ලබා ගනිමින් දැක්වූ අදහසයි.
“මට අනුව නම්, සහ මට වෝට් කරපු ප්රේක්ෂකයන්ටත් අනුව නම් මේ සිස්ටම් එක හරිම අප්සට්!! මම කැමතියි එක පැත්තකින්, රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් මේ සභාවෙ ඉන්නැද්දි කියන්න, මේ සම්මානය විසින් කියන්නේ මේ අප්සට්, විසඳිය යුතු, මේ ජරා ජීර්ණ, මේ ගොඩ ගන්න බැරි සිස්ටම් එක පිළිබඳව ඔවුන්ට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමයි ඔවුන් විසින් මේ දීලා තිබෙන්නේ ”

Last edited: