ගෝඨාභය කියනෙන් අමු පාතාලයේ කුඩු කාරයෙක්. හැබැයි ගොඩක් දෙනා දන්නේ ගෝඨාභය කුඩු සහ පාතාලය විනාශ කරලා දන්නා දායක උනා කියලා. නමුත් සිද්ද උනේ වෙනත් දෙයක්. එය දන්නේ ඉතා සුළු පිරිසක්. එකල අංක එකේ කුඩු මුදලාලි උනේ දුමින්ද සිල්වා. දුමින්දගේ ලඟම සගය නොහොත් පර්ට්නර් උනේ ගෝඨාභය. මේ දෙන්න එක්කහු වෙලා තමයි මේ හෙරොයින් ජාවාරම ශ්‍රී ලංකාවෙත් සහ ජාත්‍යන්තරයේත් ජයටම කරගෙන ගියේ. මෙයාල කරේ මෙයාලට කම්පටිෂන් එක තියන කුඩු ජාවාරම් කාරයෝ මරලා දැම්මා. මෙයාලගේ අදුෂ්‍යමාන පාතාලය රැකෙන්න අවශ්‍ය නිසා අනෙකුත් පතල සාමාජිකයින් මරලා දැම්මා. ඕක දැකපු මිනිස්සු කිවුවේ.
ගෝඨාභය හරි ශෝක් , පාතාලය සහ කුඩු ජාවාරම් කාරයෝ මරලා දැම්මා කියලා. ඔන්න ඕකයි සත්‍ය.
Last edited: