අපේ ජාතික කොඩිය
අපේ ජාතික කොඩිය අපි හැම දෙනාම දැකල තියෙන කවුරුත් දන්න දෙයක්. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප‍්‍රදර්ශනය කරනව. ඒ වගේම අපේ ගෙවල් වල වැදගත් උත්සව වලදීත් මෙය පාවිච්චි කරනව. අපේ ජාතික කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් වී සිටීම ලාංකික අපි කාටත්...