ගාලු සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය මට කට්ටියගෙන් උදව්වක් ඕනේ...ගාල්ලේ ඉන්න කවුරු හරි මට ගාලු කොටුවෙ තියෙන සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ගැන විස්තර,ඒකෙ තියෙන දේවල් ගැන විස්තර ඒකට නොයා ගන්ඩ පුලුවන් ක්‍රමයක් හරි,කියනවද..? :(:(:(:(:(