Recent content by ThuseeIT

  1. T

    Airport help

    Noted bro. Thanks brother ------ Post added on 1722458811
  2. T

    Airport help

    Thanks bro Thanks bro ------ Post added on 1722444495
  3. T

    Airport help

    මචංලා උදව්වක් ඕනි Airport එකෙන් යාලුවෙක් ගන්න යන්න තියනවා. අපිට කාර් එකක් අරගෙන ගිහින් පාක් කරන්න පුළුවන්ද ඇතුලේ? Visitor area එකට යන්න pass එකක් ගන්න ඕනිද? විස්තර ටිකක් කියපල්ලාකො. මීට කලින් මම ගිහිල්ලා නෑ. ඒකයි.
  4. T

    Champsoft IT company help

    Harsha Weerasinghe - Tech Lead Thoshaka Thusitha Wijethunga - COO Jeewa Perera - CEO Nehansa weerasinghe - HR Shameer Basha - PM (Indian)
  5. T

    Champsoft IT company help

    Champsoft. මේ company එක ගැන දන්න අය ඉන්නවද? මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනි. වැඩ ෂේප්ද? ඉන්න එවුන් එක්ක වැඩ කරන්න පුළුවන්ද? Career growth එකක් තියනවද? Politics තියනවද? වෙන අවුල් මොකුත් තියනවද?
  6. T

    Laptop buying help!!!

    Hard use karanna amarui Mage nam Display, hard awl. Aye daanna parts Hoya gannath ne ------ Post added on 1693570133
  7. T

    Laptop buying help!!!

    Development වලට laptop එකක් ගන්න ඕනි. Lenovo හරි MSI එකක් ගන්න බැලුවේ. කොහෙන්ද ගන්න හොඳ? කලින් HP laptops තමයි use කලේ. උපරිම අවුරුදු 3ක් වගේ තමයි පුලුවන්. ටිකක් කල් පවතින වෙන මොනවහරි brands තියනවද? Configuration මේ වගේ තමයි බැලුවේ Processor - Core i5 RAM - 8GM Storage - 500GB