Champsoft IT company help

ThuseeIT

Member
Aug 31, 2023
7
3
3
Champsoft. මේ company එක ගැන දන්න අය ඉන්නවද? මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනි.
වැඩ ෂේප්ද?
ඉන්න එවුන් එක්ක වැඩ කරන්න පුළුවන්ද?
Career growth එකක් තියනවද?
Politics තියනවද?
වෙන අවුල් මොකුත් තියනවද?
 

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Champsoft. මේ company එක ගැන දන්න අය ඉන්නවද? මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනි.
    වැඩ ෂේප්ද?
    ඉන්න එවුන් එක්ක වැඩ කරන්න පුළුවන්ද?
    Career growth එකක් තියනවද?
    Politics තියනවද?
    වෙන අවුල් මොකුත් තියනවද?

    දාපං බලන්න මැනේජ්මන්ට් එකේ ප්‍රොෆයිල් ටික