Development වලට laptop එකක් ගන්න ඕනි. Lenovo හරි MSI එකක් ගන්න බැලුවේ. කොහෙන්ද ගන්න හොඳ?
කලින් HP laptops තමයි use කලේ. උපරිම අවුරුදු 3ක් වගේ තමයි පුලුවන්. ටිකක් කල් පවතින වෙන මොනවහරි brands තියනවද?
Configuration මේ වගේ තමයි බැලුවේ
Processor - Core i5
RAM - 8GM
Storage - 500GB
කලින් HP laptops තමයි use කලේ. උපරිම අවුරුදු 3ක් වගේ තමයි පුලුවන්. ටිකක් කල් පවතින වෙන මොනවහරි brands තියනවද?
Configuration මේ වගේ තමයි බැලුවේ
Processor - Core i5
RAM - 8GM
Storage - 500GB