thusitharhm
Reaction score
1,403

Joined
Last seen
Viewing thread SPA MEGA THREAD

Profile posts Latest activity Postings About

  • Shawshank Redemption එකේ තියෙන්නෙ පොරක් හිරේට යන කේස් එකක්.. කතාව කිව්වොත් උඹ ෆිල්ම් එක බලන එකෙන් තේරුමක් නැති වෙනවා.. මේක තමයි දැනට වැඩියෙන්ම රේටිං අරන් තියෙන ෆිල්ම් එක..

    Rear Window එකේ තමා කකුල කැඩිච්ච සීන් එකක් තියෙන්නෙ..
    ඒකත් මං බලලා තියෙනවා.. ඒ ෆිල්ම් එකත් කොලිටියි.. ඒත් ඒකට වඩා මේක මරු..

    Duel එක හොඳද බං.. ඒක නිකං විකාරයක් කියලා මං හිතුවෙ..
    ට්‍රක් එකක සීන් එකක්නේ තියෙන්නෙ..

    හෙට අනිද්දට එයි බං.. Martian බැලුව නේහ්..?
    ඒක සුපිරි තමා බොල.. මම තුන් හතර පාරක්ම බැලුවා..

    ඒක බෑවට තවම බැලුවෙ නෑ මචං.. හොඳ ඇති ගොඩක් දුරට..

    මේ ෆිල්ම් බලල තියෙද..?
    Shawshank Redemption
    Hotel Rwanda
    Flight
    The Imitation Game
    නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, සහ අනෙකුත් හැම එකාටමයි මේ කියන්නේ.
    ඔන්න මේ පාරත් එළකිරි Awards එකක් තියෙනවලු, එක එක අංශ තියෙනවලු, පල්ලෙහා තියෙන එක කරන්නේ මමලු, උබල ඇවිත් කොටලා යන්නම ඕනලු, නැත්නම් කොටදෙනියාව පොලොසියට හරි හිරු බබාගේ ඩිෆේන්ඩරේට හරි කියනවලු,,,
    ඇවිල්ලම බලහන්කො,,,,,,

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
    උඹට ළමයි දෙන්නෙකුත් ඉන්නවද? එල එල. මම හිතුවේ පොඩි එකෙක් කියලා උඹ.
  • Loading…
  • Loading…
  • Loading…