Recent content by Tinker

  1. T

    රම්බොඩ ඇල්ල හොටෙල් Help

    මම නං ඒ ගැන හරියටම දන්නේ නෑ යාලුවා. එත විස්තර දන්නා කෙනෙක් උදව කරයි.
  2. T

    වාහනේ-වේගය

    මට නං Toyota Soluna ගැන දැනීමක් නෑ යාලුවා. මම හිතන්නේ මම ඔය කාර් එකක තාම ගිහිල්ලා වත් නෑ.
  3. T

    මුල්පිටුව-පුසා

    :yes::yes::yes:
  4. T

    මුල්පිටුව-පුසා

    ඔව ඔව. මම මේ පරණ නිවුස් වගයක් බලද්දී අහම්බෙන් ඕක ආයේ දැක්කේ.
  5. T

    වාහනේ-වේගය

    මම නං තාම ඇලියොන් එකක් ඩ්‍රයිව් කරලා නෑ මචං. ඒක තමා හොද,ආරක්ෂාකාරී ස්පීඩ් එක. Lancer Box නියම වාහනේ යාලුවා.
  6. T

    ජන්දදායක-ලියාපදිංචි

    අපරාදේ,ඇයි දන්නෑ අයින් කරේ. ඒක හොද සේවාවක් නේ. ස්තුතියි යාලුවා උදව කලාට.
  7. T

    මුල්පිටුව-පුසා

    මුල්පිටුව-පුසා මේ වීඩියෝ එක බලලා තියෙනවද? ටිකක් පරණ එකක්. මම මේ පරණ නිවුස් වගයක් බල බලා ඉදිද්දී ආයේ දැක්කේ. හිනා වෙලා බඩත් රිදුනා. බන්දුල පද්මකුමාර මහත්තයා මුල් පිටුව කරද්දී සජීවීව උන අකරතැබ්බයක්. කොහේදෝ ඉදලා ආපු පුස් තඩියෙක් ඥාව් ඥාව් ගානවා. HlVwuiCnnF0
  8. T

    වාහනේ-වේගය

    ස්තුතියි මචන් රිප්ලයි ඒකට. වාහනේ මොකක්ද මචන?
  9. T

    වාහනේ-වේගය

    කොහෙද හයිවේද?
  10. T

    ජන්දදායක-ලියාපදිංචි

    ජන්දදායක-ලියාපදිංචි යාලුවනේ, ලංකාවේ ජන්ද දායකයෙකු විදියට ලියාපදිංචි උන අයගේ විස්තර බලන්න පුළුවන් රජයේ වෙබ් සයිට් එකක් තියෙනවා. මට මතක විදියට ඒකට ගිහින් අපේ හැඳුනුම්පත් අංකය ලබාදීලා අපි කොයි පළාතේ ජන්දදායකයෙකු විදියටට ලියාපදිංචි වෙලා ඉන්නේ, ඒ වගේම ගෙදර අනික් අය කොහොමද ලියාපදිංචි වෙලා ඉන්නේ කියලා...
  11. T

    ඇඳුම් ප්‍රින්ට්

    ස්තුතියි යාලුවා අදහසට ස්තුතියි මිත්‍රයා. බලමු හොදම විදියට වැඩේ කරන්න.
  12. T

    වාහනේ-වේගය

    හයිවේ 120-140 ට ගියාම මාට්ටු වෙන්නේ නැද්ද බං? ටිකට් එකේ වෙලාව වැටෙනවනේ.
  13. T

    වාහනේ-වේගය

    මම පාවිච්චි කරපු ටවුන්එස් එකේ 2C එන්ජිමක් තියලා තිබ්බේ. ඒක ගනිද්දී මාත් වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. එකෙන් තමයි හරියට ඩ්‍රයිවින් ඉගෙන ගෙන,වාහන ගැන ඉගෙන ගත්තේ.
  14. T

    වාහනේ-වේගය

    එල එල. ඉස්සෙල්ලා පොඩි වාහනයක් ගනින්. පස්සේ බැරිය හොද එකකට යන්න. මාත් ඉස්සෙල්ලම පාවිච්චි කරේ 1987 හදපු ටවුන්එස් CR26 එකක්.
  15. T

    Unregistered වහනයක් ගද්දි (Before you buy a Unregistered vehicle)

    යලුවා, වාහනේ වෙන්දේසි වෙලා මාස 3 කට වඩා වැඩි නං ඒවායේ විස්තර බලාගන්න බැරිද? ඒ කියන්නේ මාස තුනකට වඩා පරණ විස්තර සයිට් එකෙන් අයින් කරනවනේ. ඉතින් ඒවා වෙන කොහෙවත් සයිට් වල නැද්ද? ඒවා බලාගන්න බැරිද? අනික ඔය කියන JAAI සහතිකය බලන්නේ කොහොමද?උදව කරනවද?