ජන්දදායක-ලියාපදිංචි
යාලුවනේ, ලංකාවේ ජන්ද දායකයෙකු විදියට ලියාපදිංචි උන අයගේ විස්තර බලන්න පුළුවන් රජයේ වෙබ් සයිට් එකක් තියෙනවා. මට මතක විදියට ඒකට ගිහින් අපේ හැඳුනුම්පත් අංකය ලබාදීලා අපි කොයි පළාතේ ජන්දදායකයෙකු විදියටට ලියාපදිංචි වෙලා ඉන්නේ, ඒ වගේම ගෙදර අනික් අය කොහොමද ලියාපදිංචි වෙලා ඉන්නේ කියලා බලන්න පුළුවන්. අන්න ඒ වෙබ් සයිට් එක මොකක්ද කියලා දන්නවද?