මුල්පිටුව-පුසා

Tinker

Member
Jul 23, 2014
72
3
0
මුල්පිටුව-පුසා

මේ වීඩියෝ එක බලලා තියෙනවද? ටිකක් පරණ එකක්. මම මේ පරණ නිවුස් වගයක් බල බලා ඉදිද්දී ආයේ දැක්කේ. හිනා වෙලා බඩත් රිදුනා.

බන්දුල පද්මකුමාර මහත්තයා මුල් පිටුව කරද්දී සජීවීව උන අකරතැබ්බයක්. කොහේදෝ ඉදලා ආපු පුස් තඩියෙක් ඥාව් ඥාව් ගානවා.