tintinonline
Reaction score
207

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
    http://www.elakiri.com/forum/showthr...1#post20737944
    ෆෝන් මිසක් මට ඔය මැසේජ් කෙටිලි බෑ.... !!
    නොද්දකින්..... ගිය සතියේ ඔය පැත්තෙන් අනුරාධපුරේ ගියා.... :D
    හැදුවා..... එවන්න ඕනා දවස් කියලා එවන්න..... :yes: FREE OF Charge :D හැබැයි කුරියර් එක ගෙවාගනින්.... :P
    ෆෝන් එකට හෙන ගැහිලද යකෝ....?? අර පවර් සප්ලයි එක එපාද බොට...?? :angry:
    ඔරිජිනල් එකනම් නැතිවෙයි හැබයි කරන්ට් වොල්ටෙජ් හරියන කම්පෙටිබල් එකක් ගන්න පුලුවන් වෙයි...



    Ac outlet එකේ ඉදල එන එක හොයාගන්න පුලුවන් ..
    අනිත් පැත්ත solder කරන්න පුලුවන් තත්වයක තියෙනවනම් කරල දෙන්නම්..
    ඔව් ඔය මගුල් වල කේබල් හොයන්න නෑ.... !!
    ඕක ඔහොම ගහලා චාජ් කරපන්.... එතකොට අළුත් ලැපක්ම ගන්න පුලුවන්..... :D කෝල් කරපන් හෙට දිහාට.... අද නම් එපා.... දවසම වැඩ..... !!
    පොඩ්ඩක් කෝල් කරපන්.... මේ ටිකේම වැඩ හිර වෙලා කොටන්න බෑ....!!
    නම්බර් එක එවපියෝ...... කෝල් වලින් පිරිලා හොයා ගන්න බෑ කෝල් එක ආව නම්බර් එක..... :P
    Dual Core ඉදන් i3 වෙනකම් යන්න පුලුවන්..... 3Yrs / 2Yrs Agent Warranty එක්ක..... :yes:
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

  • Loading…
  • Loading…
  • Loading…