~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මතක කදුළින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී..
    බොදව පැතුමන් ගිලිහුණා පෙම් සිතට දුක දෙද්දී..
    මතක කදුළින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී..
    බොදව පැතුමන් ගිලිහුණා පෙම් සිතට දුක දෙද්දී..
    නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලං වෙද්දී..
    පෙමට ගිනි දැල් දුන්නෙ ඇයි නුඹ සිතින් වෙන් වෙද්දී..

    අතරමං කර ආදරෙන් මම සසර තනි වෙද්දී..
    තනි වෙලා සිත තවත් හැඩුවා නුඹව සිහි වෙද්දී..
    අසරණයි මම ආදරය ළග නුඹත් හැර යද්දී..
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී..

    හුදෙකලා බව ලැබුණෙ මේ හැටි සිතින් තනි වෙද්දී..
    විදින්නෙමි දුක තනි වෙලා මං දෙනෙත් හඩවද්දී..
    නුඹව පතමින් ඇවිත් මේ දුර යළිත් තනි වෙද්දී..
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී..
    :( :(
    මොකද චක්‍රාවාටය මැද්දේ ගිනිගත් හිරු නිවාලන්න සැඩ සාගරේ දිය කද මදි වුවාද ටිටී
    ඔයාගේ හදින් ගැලූ කදුලු මදී වූවාද,මහාමේරු පර්වතයේ කැබලි වලට කඩා දැමුවා වගේ ඔයාගේ සිහින සාගරේ කලබවලා යන්න ගියාද?
    ලබැඳියේ :) ලබැඳියේ හේ හේ :cool:

    මා සිතින් :) පෙම් කළා :love:
    මට කියනවාද...:dull: මට කියනවාද.:dull:
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිඳුම්..:frown::(
    okay I need to tell you something., don't you ever think ,that kandiyan guy is one of my fake ., we all got important things, more than making fakes and chating with people(girls) , sorry to tell you; but don't use my wall if you couldn't be good :P
  • Loading…
  • Loading…
  • Loading…