crazybuddy Jan 23, 2013 තරහා ගියාම එකේ සිට සියය දක්වා ගණන් කර නැවත සියයේ සිට එක දක්වා ගණන් කරන්න.. එහෙම ගණන් කරලත් වැඩේ හරිගියේ නැත්නම් ළඟපාත ඉන්න කෙනෙකුට කනට ගහගෙන ගහගෙන යන්න.. එතකොට සුව වෙයි රත්තරං දුවේ..
තරහා ගියාම එකේ සිට සියය දක්වා ගණන් කර නැවත සියයේ සිට එක දක්වා ගණන් කරන්න.. එහෙම ගණන් කරලත් වැඩේ හරිගියේ නැත්නම් ළඟපාත ඉන්න කෙනෙකුට කනට ගහගෙන ගහගෙන යන්න.. එතකොට සුව වෙයි රත්තරං දුවේ..