33000W Nov 9, 2012 චූටි ටිටීගෙ චූටි ටෝච් එක ආ.. එක දිගට 10 පාරක් කියන්න බලන්න පුලුවන්නම් කිවුවොත් මම කොට්ට උරේකුයි සෙරෙප්පුවකුයි අරන් දෙනව ඇත්තමයි
චූටි ටිටීගෙ චූටි ටෝච් එක ආ.. එක දිගට 10 පාරක් කියන්න බලන්න පුලුවන්නම් කිවුවොත් මම කොට්ට උරේකුයි සෙරෙප්පුවකුයි අරන් දෙනව ඇත්තමයි
gayankuwait Nov 9, 2012 අපොඔඔඔඔඔඔඔඔඔ නැහැ අනිත් එවා ප්රසිද්දියෙ කියන්න පුලුවන්ද එවා ඔක්කොම කෙටි කරලා කිවුවෙ හුරතල් කරන්න කියල
අපොඔඔඔඔඔඔඔඔඔ නැහැ අනිත් එවා ප්රසිද්දියෙ කියන්න පුලුවන්ද එවා ඔක්කොම කෙටි කරලා කිවුවෙ හුරතල් කරන්න කියල
gayankuwait Nov 9, 2012 දැන්නම් දෙන්නෙක් බදින්න හිතිලා තියෙන්නෙ වැඩ ගොඩයි කරන්න ගෙදර රෙඩි හොදන්න ඔන වියන්න ඔන ඔක්කොම කරන්න වෙලා මට
දැන්නම් දෙන්නෙක් බදින්න හිතිලා තියෙන්නෙ වැඩ ගොඩයි කරන්න ගෙදර රෙඩි හොදන්න ඔන වියන්න ඔන ඔක්කොම කරන්න වෙලා මට
gayankuwait Nov 9, 2012 ඇයි බැරි එනවකො එයාව හොයා ගන්න බැහැ මගෙ ලිස්ට් එකෙ නැහැ අමල් කියල අයි ඩි එක ඇත්තෙ
kandya Nov 9, 2012 gayankuwait> "ඔයා එන්න අපෙ ගෙදර මම විසා කැම බිම ඉදුම් හිටුම් ඇදුම් පැලදුම් කිම් පවුඩර් ඔක්කොම දෙන්නම්"
gayankuwait> "ඔයා එන්න අපෙ ගෙදර මම විසා කැම බිම ඉදුම් හිටුම් ඇදුම් පැලදුම් කිම් පවුඩර් ඔක්කොම දෙන්නම්"
gayankuwait Nov 9, 2012 ඔයා එන්න අපෙ ගෙදර මම විසා කැම බිම ඉදුම් හිටුම් ඇදුම් පැලදුම් කිම් පවුඩර් ඔක්කොම දෙන්නම්
gayankuwait Nov 9, 2012 දන්නවද වැඩක් මට එක පාර කොලු පැටියෙකුයි කෙලි පැටියෙකුයි හුරතල් කරන්න පුලුවන් අපෙ අල්ලපු කාමරෙ අයියාටත් අපෙ පුතා ලැබෙන්න දවස් 2 කට කලින් දුවෙක් ලබුනා ඉතින් ෆට්ට මෙ දවස්වල එයාත් එලකිරියෙ ඉන්නවා (අයියා)
දන්නවද වැඩක් මට එක පාර කොලු පැටියෙකුයි කෙලි පැටියෙකුයි හුරතල් කරන්න පුලුවන් අපෙ අල්ලපු කාමරෙ අයියාටත් අපෙ පුතා ලැබෙන්න දවස් 2 කට කලින් දුවෙක් ලබුනා ඉතින් ෆට්ට මෙ දවස්වල එයාත් එලකිරියෙ ඉන්නවා (අයියා)
kandya Nov 9, 2012 මාත් මේ කියනකන් තමා හිටියේ ,හා මම එහෙම කරන්නම්කො ,ඔබ තුමීත් ඉක්නමට පෙලවහක් කරගෙන ස්වාමියාට සේවය කරන්න පටන් ගන්න
මාත් මේ කියනකන් තමා හිටියේ ,හා මම එහෙම කරන්නම්කො ,ඔබ තුමීත් ඉක්නමට පෙලවහක් කරගෙන ස්වාමියාට සේවය කරන්න පටන් ගන්න