TomCat077
Reaction score
601

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් කොහොමද සැප දුක් එහෙම වැලක් බාගෙන වනාගෙන එහෙම ඉන්නවාද ? :)
    හිලෙන් ලේ යන හින්දා.... කෙල්ලෝ මහත් වෙලා ලස්සන වෙලා එන්නේ....
    කොල්ලගේ ලේ යන්නේ නෑනේ. ලේ දන් දෙන්න ඕනේ මහත් වෙන්න..... හිටං.
    ඒහෙනම් ඔයත් පැන්සලක් වෙන්න ඔබට ජය:)
    මල්ලි ඔය හිනෙන් ඇහැරෙන්න නැත්නම් මැදි වයසට එනකොට මුහුදට පනින්න වෙන්නෙ උබලාට
    moko wesiye saddda nathuwa avith shape eke yanne. hukonawa danaganin pakayaa VM ekak nodaa giyoth aye awama. :angry:
    ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...
    ඔව් ජාතිය ගැන කාත කරනකොට ඔය පොන්නයන්ට රිදෙනාව ජතියක් ජන්මයක් දන්නෙ නැති හම්බයන්ට යනකොට එනකොට ජාතක වෙච්ච පොන්නයන් බන
    ඔව් බන් මම දන්නාවා උබ ගැන ජතියටා කෙලවෙනකොට කටහ කරන එකම ලොකු දෙයක් මචන්
    දවසක් වෙඩිමකට ගියා පියතුමා එක්ක. ලොක්ක ඉන්න නිසා බොන්නෙ නෑ කියල හිතාගෙන හිටියට ඔන්න තිබ්බේ JD.. කොහෙද ඉතින් මේ පෙරේත කමත් එක්ක බෑනේ ඉතින් කෙලිය ලෙසටම. පියතුමත් යාලුවෝ එක්ක සෙට් වෙලා හිටියෙ. අන්තිම හරියට යනකොට ටිකක් බඩු වැඩියි වගේ නිසා ශේප් එකේ ආව ගෙදර.. හුට ගෙදර ඇවිත් අම්ම අහනකොට මතක් උනේ පියතුමා තාම වෙඩිමේ කියල. ඔන්න ඉතින් බැනුනුත් අහගෙන ආයේ එලියට බැස්ස ලොක්කව එක්ක එන්න.. එතකොටම මෙන්න පොර එනව ටුක් ටුක් එකක. පොර මට හපන් අද වෙන්න ගහල ගෙට එන ගමන් මට කියනව " කොහෙද යකෝ මේ රෑ තිස්සේ යන්නෙ, යන තැනක උදේට පලයන් කියල" සීන් එක පොරට මටකත් නෑ ගියේ මාත් එක්ක කියල.
  • Loading…
  • Loading…
  • Loading…