මුලින් කියන්න ඔන මම සුදිවා නෙමෙයි කියන එක,මොකද පොරටත් මොකද්ද අතවරයක් උනා කියලා තිබ්බා,


අපේ අප්පච්චි අම්මයි දෙන්නම මාව ගෙදර දාල ගියේ කිරි ආච්චි කියලා කෙනෙක් ලඟ එයා තමා වැඩට හිටියේ පොඩි කාලේ ගෙදර,එයාගේ නැ වෙන කෙනෙක් අපේ ගෙදර ඔය පොඩි පොඩි වැඩ කරන්න ආව,
අවුරුදු 70 විතර මනුස්සයෙක්,පොර දවසක් මට කතා කලා එලියට,එලියට අරන් ගිහින් ගල් බංකුව උඩ තියගාන මාව නැලවෙව්වා,

නලවන ගමන් මගේ ලිංගය මිරිකන්න ගත්තා,මට හරිම වෙදනාවක් වගේම ලැජ්ජාවක් ඇති උනා,මම කැගහලා දුවගන ගියා,අරු මගේ පස්සෙන් ආව බෙබි බෙබි එන්න කියලා,ඔක මම අම්මා අවට පස්සෙ අම්මට කිව්වා,එක උගේ අවසානය උනා,

අම්මා ඌට ගැහැව්වෙ නැතුව විතරයි,අම්මා පොලිසියට කියන්න හැදුවා එත් අප්පච්චි එක මගහැරියා,මම උඔලාට කියන්නෙ උඔලා දෙමාපියන් උනු දවසක එක එකාට නම් ළමයි බාර දිලා යන්න එපා කියන එකයි,මොකද දැන් එකාලෙට වඩා මෙවාගේ බල්ලෝ ඉන්නවා.

