මචංලා, ප්රශ්නයක් .......
මං ගාව බයික් එකක් තියෙනවා. ඒකේ මුල් අයිතිය තියෙන්නේ මගේ මාමා කෙනෙක්ගේ නමට. ඒ මාමා දැන් ජීවතුන් අතර නැහැ. මගේ ගාව බයික් එකේ පොත තියෙනවා. ගියපාර ලයිසන් එක අලුත් කරන්න ගියාම පොත ඩැමේජ් වෙලා කියලා පොත කැන්සල් කරනවා කිව්වා. කිව්ව විදිහටම කරලා. මට දැන් අලුත් පොතක් හදා ගන්න...