මමයි යාලුවෙකුයි පොඩියට export business එකක් පටන් ගන්නවා. අපිට buyers ලා හොයා ගන්න විදිහක් නැද්ද? එළකිරියේ ගොඩක් කට්ටිය පිටරටවල් වල ඉන්නවනේ. පොඩි සපෝර්ට් එකක් ගන්න පුළුවන් වෙයිද?
Thank you for the advice brotherබයස්ලා අල්ලන්න වෙන රටවල බිස්නස් එකක් හොස්ට් වෙන්න ඕනේ . ඒ විශ්වාසය රැපෝ එක නතුව එකක් හොයාගන්න ලේසී නෑ. එක්කෝ අඩුම සුපර් මාකට් චේන් එක්ක හරි ඒ රටක ඉන්න එකෙක් එක්ක B2B ඩීල් එකක් කරන්න ගිවිසුම් ගත වෙන්න ඕනේ . පස්සේ අපණයන බලපත්‍ර ගන්න ඕනේ EDB රෙජිස්ටර් වෙන්න ඕනේ ටැක්ස් නොම්බර ටින් නොම්බර ගන්න ඕනේ ගිණුම් තියන්න ඕනේ . හොදම එක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක්ක සෙල් කරන එක සහ මාකටින් කරන එක එවට නීතියක් නෑ බයර් තමා රිස්ක් එකක් අරන් ගන්නේ සයිට් එකේ කොලිටිය හදාගන්න ඕනේ .