Recent content by Udenit

  1. Udenit

    Youtube ගැන දන්න උන්ගෙන් උපදේශයක් අවශ්‍යයි.

    Youtube ගැන දන්න උන්ගෙන් උපදේශයක් අවශ්‍යයි. මම ලෝකෙට ඇහෙන්න English වලින් අධ්‍යාපනික චැනල් එකක් කරන්න යනවා. ඒකෙ රට දාන්න ඔ්නෙ මොකද්ද USA? UK? AUS? ද INDIA ද? ලංකාව දැම්මොත් පේන්නෙ ලංකාවට විතරයි නිසා එහෙම ඇහුවෙ
  2. Udenit

    කට දැවිල්ලට කියන English වචනෙ දන්න උං කියපල්ලාකො

    කට දනවට සුද්දන්ට හරි වචනයක් තියනවද බං? Hot ,spicy මේවා සෙට් වෙන්නෑ වගේනෙ හොට් කියන්නෙ රස්නෙ ස්පයිසි කියන්නෙ තුනපහ flavor එක . Smarting කොහොමද? සුද්දොත් එක්කම සෙට් වෙන අපේ උං දන්නවා නං කියපල්ලාකො
  3. Udenit

    Don’t say අයෑම් බාතිං (දන්න උං හිනාවෙයි) Say I am bathing

    කඩ්ඩ මැදින් ඇල්ලුවොත් මොකද වෙන්නෙ?:rofl:
  4. Udenit

    කඩ්ඩ ගොඩදාගන්නේ කොහොමද

    https://www.youtube.com/channel/UCbFFcUcOkQ3HTWHCCIlAfPQ මේ චැනල්ස් බලන්න.
  5. Udenit

    ඉංග්‍රීසි

    https://www.youtube.com/channel/UCbFFcUcOkQ3HTWHCCIlAfPQ You may try this
  6. Udenit

    බදයුද්දීන් හින්දා ආන්ඩුව වැටෙයිද?

    බදයුද්දීන් හින්දා ආන්ඩුව වැටෙයිද?
  7. Udenit

    පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

    හරියටම හරි සම්පූර්ණයෙන් එකගයි :love:
  8. Udenit

    පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

    බෞද්ධයෙක් හැටියට ඔයා කියන දේට මම ගරු කරනවා. ප‍්‍රශ්නෙ තියෙන්නෙ කි‍්‍රස්තුභක්තිකයාත් ඉස්ලාම් භක්තිකයාත් හිතන්නෙත් ඔයා හිතන විදිහටම තමයි ජේසු කියපු දේ තමයි පරම සත්‍ය මහම්මත්තුමා කියපු එක තමයි පරම සත්‍යය. මේ අයට කියන්නෙ මූලධර්මවාදීන් කියලා. බෞද්ධයෙක් හැටියට මට බුදුන්ව පේන්නෙ ඊට වඩා වෙනස් කෙනෙක්...
  9. Udenit

    එක්සත් ජාතික පක්ෂය දැන් කල යුත්තේ කුමක්ද?

    එක්සත් ජාතික පක්ෂය යනු මෙරට පැරණිතම දේශපාලන පක්ෂයයි. එයට අත්වූ ඉරණම අප හැම දන්නා කරුණකි. එහි අනාගතය පිළිබදව සමාජ මාධ්‍යයන්හි මත විමසීමකි මේ.
  10. Udenit

    ගෙදර වගේ කඩ්ඩෙන් කතා කරන්න ඉගෙන ගන්න

    මතක ඇතුව SUBSCRIBE පාරක් දාන්න Friends එතකොට තමයි Fit එක
  11. Udenit

    පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

    ''බුදුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක තමයි පරම සත්‍යය. අපිට එතනින් එහාට දෙයක් කතා කරන්න බෑ'' මං හිතන්නෙ ඔයා අදහන්නෙ බුද්ධ ධර්මය නෙවෙයි වහබ්වාදය. ඔය දෙක පටලගන්න එපා.
  12. Udenit

    පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

    කාලාම සූත‍්‍රයේ පැහැදිලිව තියනවා තමන් වහන්සේ දේශනා කල පමනින්වත් හිතට එකග නොවේ නම් පිළිනොගන්නා ලෙස. මගේ මතය නම් හිතට එකග නොවී යමක් පිලිගන්නේ අන්ධ භක්තිකයින්. බුදුදහම කියන්නේ ආගමකින් එහාට ගිය ප‍්‍රබල දර්ශනයක්