Youtube ගැන දන්න උන්ගෙන් උපදේශයක් අවශ්‍යයි. මම ලෝකෙට ඇහෙන්න English වලින් අධ්‍යාපනික චැනල් එකක් කරන්න යනවා. ඒකෙ රට දාන්න ඔ්නෙ මොකද්ද USA? UK? AUS? ද INDIA ද? ලංකාව දැම්මොත් පේන්නෙ ලංකාවට විතරයි නිසා එහෙම ඇහුවෙ