අදහස් දැක්වීම අතිශයින් අගය කරනවා. මචං, කාලාම සූත‍්‍රයේ පැහැදිලිව තියනවා තමන් වහන්සේ දේශනා කල පමනින්වත් හිතට එකග නොවේ නම් පිළිනොගන්නා ලෙස. මගේ මතය නම් හිතට එකග නොවී යමක් පිලිගන්නේ අන්ධ භක්තිකයින්.
පුනරුප්පත්තිය සහ පුනර්භවය අර්ථ දැක්වීමට පුළුවන් කෙනෙක් මේ සහයෝගයක් දෙයි කියලා බලපොරොත්තු වෙනවා