Udperi
Reaction score
146

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අර මම දුන්න එකවුන්ට් එකේ මොනව හරි ඩවුන්ලෝඩ් වෙන්න දාපන් මචෝ....නැත්නම් කැන්සල් වෙයි.
    මොනවම හරි පොඩි KB ගානක ෆයිල් තුන හතරක්.
    ඕකෙ එකවුන්ට් පාක් කරන්න බෑ නේ
    .සෝ මොනාහරි හැම ටිස්සෙම අප්ලෝඩ් වෙන්න දාල තියන්න.
    මම seed වෙන්න දාපුව ඔන්න uටොරෙන්ට් එකෙන් අයින් කලා
    මොකක්ද බං....:frown:
    ඔය 5000 ඉක්මනට ගහනවකො...:rofl:
    ඉබ්බොත් ෆාස්ට් මූට වඩා....:lol::P
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    Every new year people make resolutions to change aspects of themselves they believe are negative. A majority of people revert back to how they were before and feel like failures. This year I challenge you to a new resolution. I challenge you to just be yourself.

    ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා
    ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
    මොකාවද බං මේ දාගෙන ඉන්නෙ අවතාරෙට :eek: :වමනය::වමනය:.......:rofl:
  • Loading…
  • Loading…
  • Loading…