:D
එහෙම වැසිකාලෙ එන එක හරියටම කියන්න පුළුවන් නම් මරුනෙ. ඕක අපෙ කාළගුන විද්යා එකට වත් තාම හරියට කියාගන්න බැරි එකනෙ ;)
මෙකයි මල්ලි, කම්මුල් ගාය කියන්නෙ වෛයිරස් ලෙඩක් නේ. අපේ පැරැන්නො ඒ බව හොදට දැනගෙන හිටිය. ඒකයි එයාල එව්වට දෙයියන්ගෙ ලෙඩ කිව්වෙ. මොකද වෛරස් ලෙඩ වලට ලේසියකින් බෙහෙත් කරන්න බැරිබ ව...