EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රෙද්ද හැට්ටෙ ඇදලා
    පයට සලබ දාල
    කනට තෝඩු දමල
    අමා කොංසැට් එකේ නැටුවා :nerd:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අනී උයා ඌකත් කොංසැට් එකේති කීවද ? :shocked:

    ලොල් නේ?
    රෙඩ්ඩ :P

    රෙද්ද හැට්ටෙ ඇදලා
    පයට සලබ දාල
    කනට තෝඩු දමල
    අමා කොංසැට් එකේ නැටුවා :nerd:
    කොන්සර්ට් නම් නිතරම තියෙනවනෙ බං
    මේ පාර අපේ සෙට් එක කවදාවත් නැති තරම් පිස්සු නැටුවා
    බලං හිටපු මිනිස්සුන්ට හිතාගන්න බැරිවෙන්ට ඇති අපි මොක්කුද කියලත්
    :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රෙඩ්ඩ :P


    කොන්සර්ට් නම් නිතරම තියෙනවනෙ බං
    මේ පාර අපේ සෙට් එක කවදාවත් නැති තරම් පිස්සු නැටුවා
    බලං හිටපු මිනිස්සුන්ට හිතාගන්න බැරිවෙන්ට ඇති අපි මොක්කුද කියලත්
    :lol:
    :P පොඩ්ඩක් කියන්නකො මොකෝ උනේ කියල :confused: