Recent content by VAT69

  1. VAT69

    පුලුවන්නං මේකට කීයක්හරි දාපල්ල

    අයිතිකාරයාගේ ෆොටෝ එකක් දාපන්....සලකා බලමු...
  2. VAT69

    Sex with wife (Serious problem) Help me..

    Silagra 100 හරි Viagra එකක් හරි ගහපන්, Ginsomin Tablet එකක් එක්ක...ෆිට් මදි වගේ හිතෙනවා නම් E විටමින් කරලකුත් ගහපන්.. පැයකට කලින් හොද කිරිවීදුරුවක් එක්ක... බය නැතිව වැඩේට බැහැපන්...!
  3. VAT69

    ලොකු_උදව්වක්..!

    ගොඩක් වටින ලිපියක් මචෝ... තෑන්ක්ස් REP 14+++ දැනට ඩොක්ටර් කෙනෙක් බැලුවා මචං..Blood එකක් චෙක් කරන්න කිව්වා..ඒත් 100% හොද කරනවා කියල කියන්නේ නෑ..ඒකයි අවුල.. කියල වැඩක් නෑ බන්..නංගි ෆුල් අවුලෙන්..මටත් හිතාගන්න බෑ.. ගොඩක් ස්තූතියි මචං කමෙන්ට් එකට... REP 14+++ ඔහොම කියනකොටත් දුකයි බන්...කොහොම හරි...
  4. VAT69

    ලොකු_උදව්වක්..!

    යාළුවනේ.. මගේ අම්මට vitiligo එහෙම නැත්නම් සුදු කබර කියන ලෙඩේ හැදිලා දැන් අවුරුදු 25ක් විතර වෙනවා... බෙහෙත් කරන්න බැලුවා ඒත් හොයාගන්න බැරි වුනා..එයාගේ සීයාට තිබිලා තියනවා.. ලොකුම අවුල දැන් ඒක අපේ නංගිට ඇවිත්..බොහොම පොඩ්ඩක් ඇගිලිවල..කවුරුහරි කෙනෙක් නිවැරදිව බෙහෙත් කරන්න පුළුවන් තැනක් දන්වානම්...
  5. VAT69

    NEED TO FIND LOCATION

    තාත්තා ඇපේකට අස්සන් කරල..දැන් මෑන් මඟ අරිනවා මචං..! මිනිහා ඉන්න තැන කියන්නෑ..ෆොන් අන්ස්වර් කරනවා. REP 14+++ IP එක හොයාගන්නේ කොහොමද බන්..ෆෝන් නම්බර් එක විතරයි තියෙන්නේ..! ඌ ස්මාර්ට් ෆෝන් එකක් වත් යුස් කරන් නෑ.. REP 14+++
  6. VAT69

    NEED TO FIND LOCATION

    සිරාවට..! :eek::eek::eek:
  7. VAT69

    NEED TO FIND LOCATION

    මචංලා... හදිසි තොරතුරක් දැනගන්න ඕනේ...අපේ තාත්තට පොල්ලක් තියල මාරු වෙන පොරක් ඉන්නවා..මිනිහා ඉන්න තැන කියන්නේ නෑ.. අපිට ඉන්න තැන හරියටම දැනගන්න ක්‍රමයක් තියනවා ද..? ෆෝන් නම්බර් එක තියනවා.. මොකක් හරි ජිල්මාර්ට් එකක් තියනවා නම් අදහසක් දියන් මචංලා..ලොකු උදව්වක්... ස්තූතියි රෙප් 14+++...
  8. VAT69

    සුටුස්_ගාලා_ගෙදරටම_ගෙන්න_ගන්න

    මරු... නම්බරේ නම් ගෝතයි බන්... ඩිසයින් කොලිටිකරල ඩේලි පොස්ට් දාපන්... පැය 24ම වැඩ කියල දාපන් ඒක වටිනවා.. ඉන්ස්ටා මරු ප්‍රොෙමා්ට් කරන්න..වෙබ් එකකුත් දාපන්.. සීසනල් ඔෆර්ස්, Year End Promotion වගේ නම් දාලා promote එකක් දාපන්.. ජයවේවා.. REP +++
  9. VAT69

    10 laks

    උඹෙ වාහනේ මොකද්ද බන්...ඔය කියන රෙපෙයාර් වලට හරියට කීයක් විතර ගියාද..? වාහනේට කීයක් වුනාද..?
  10. VAT69

    NEED_VEHICLE_<<12laks

    මේක නම් 2nd hand මාකට් අඩුයි කියල තමයි කියන්නෙ...වාහනේ Condition ගැන නම් මමත් දන්නෙ නෑ පෙනුම නම් මරු...
  11. VAT69

    NEED_VEHICLE_<<12laks

    අතඅරින්න එපා බන්...කොහොම හරි හොයාගමු... මමත් සෙට් වුනොත් උඹටත් කියන්නම්...
  12. VAT69

    NEED_VEHICLE_<<12laks

    කවුරුත් නැද්දෝ..!
  13. VAT69

    NEED_VEHICLE_<<12laks

    යාළුවනේ.... උපරිම ලක්ෂ 12ක් හෝ ඊට වඩා අඩු උඹලට රෙකමන්ඩ් කරන්න පුළුවන් වාහන මොනවද...?? 2nd Hand Market එකත් හොද ඒ ගානට ගන්න පුළුවන් හොදම වාහන වල විස්තර ලබා දෙනු මැනවි.. ස්තූතියි රෙප් ලබාදෙනු ලැබේ..! ;););)
  14. VAT69

    VAT69 Lot ekak atha...!

    ඔව් බන් බෝතල් 100ක් විකුණන්න PM 1000කට විතර Reply කරන්න ඕනෙ නැත්නම්..