යාළුවනේ..
මගේ අම්මට vitiligo එහෙම නැත්නම් සුදු කබර කියන ලෙඩේ හැදිලා දැන් අවුරුදු 25ක් විතර වෙනවා... බෙහෙත් කරන්න බැලුවා ඒත් හොයාගන්න බැරි වුනා..එයාගේ සීයාට තිබිලා තියනවා..
ලොකුම අවුල දැන් ඒක අපේ නංගිට ඇවිත්..බොහොම පොඩ්ඩක් ඇගිලිවල..කවුරුහරි කෙනෙක් නිවැරදිව බෙහෙත් කරන්න පුළුවන් තැනක් දන්වානම් විස්තරයක් එවන්න ලොකු උදව්වක්..
අපේ අම්මටත් ඉංග්රීසි බෙහෙත් කරනකම් පැතිරුනේ නෑ..එත් සිංහල බෙහෙත් කරන්න පටන්ගත්ත ගමන් ඉක්මනින් පැතිරුනා..

බම්පියකින් හරි සප් එකක් දෙන්න.. ලෙඩේ හැදිලා හොද වුන අය ගැන දන්නවන් විස්තර දෙන්න..ගොඩක් පින්..