මචංලා...
හදිසි තොරතුරක් දැනගන්න ඕනේ...අපේ තාත්තට පොල්ලක් තියල මාරු වෙන පොරක් ඉන්නවා..මිනිහා ඉන්න තැන කියන්නේ නෑ.. අපිට ඉන්න තැන හරියටම දැනගන්න ක්‍රමයක් තියනවා ද..? ෆෝන් නම්බර් එක තියනවා..
මොකක් හරි ජිල්මාර්ට් එකක් තියනවා නම් අදහසක් දියන් මචංලා..ලොකු උදව්වක්...
ස්තූතියි රෙප් 14+++