Recent content by Visio

  1. Visio

    PayPal උදව්වක්

    මචන්ලා, මම Malaysian PayPal account එකක් හදල මගේ commercial account එකයි commercial ATM එකයි add කරලා verify කලා. සල්ලි withdraw කරනකොට කෙලින්ම ATM card එක නැතුව account එකම select කරල withdraw කරන්න පුලුවන්ද? Dollar වලින්ම RFC account එකකට ගන්න විදියක් තියෙනවද? දන්නා එකෙක් කියපල්ලා
  2. Visio

    Youtube සබ්ස්ක්‍රයිබර් bot

    Youtube සබ්ස්ක්‍රයිබර් bot Youtube channel එකකට subscribers ලා exchange කරගන්න පුළුවන් ටූල්ස් හරි bots හරි දන්නවනම් කියපල්ලා. ලොකු උදව්වක්.
  3. Visio

    ARTHUR C. CLARKE

    Probably because of his boyfriend. And also SL Government offered him resident guest status and was held in high esteem while Western countries would not offer such an honor for an alledged pedophile.
  4. Visio

    ARTHUR C. CLARKE

    As I have read and heard, the true reason for Clerk to relocate to Sri Lanka is that he was gay and UK laws were not so tolerant towards LGBT at that time. The other reason is that he had found his boyfriend, Leslie Ekanayake (apparently an under-age beach boy in Hikkaduwa when he met him) in...
  5. Visio

    Paypal ප්‍රශ්ණයක්

    thank macho. ekama nama thibunama case nedda?
  6. Visio

    Xiaomi Phones

    Xiaomi use karala thiye. Elakiri phones
  7. Visio

    DHL delivery help

    ow machan. Tax eka podi gaanak nam unma gewala genath denawa. Umbata eka gewala ganna puluwan.
  8. Visio

    Paypal ප්‍රශ්ණයක්

    මචන්ලා, මට ලංකාවේ paypal account එකක් තියෙනවා. එත් සල්ලි ගෙන්න ගන්න බැනේ. ලංකාවේ account එක තියෙද්දී, තව එකක් මැලේෂියන් විදියට හැදුවොත් දෙකටම කෙලවෙයිද? ලංකාවේ account එකත් තියාගෙන, සල්ලි ගෙන්න ගන්න පුළුවන් account එකක් හදාගන්නේ කොහොමද? දන්නා එකෙක් කියපන්ලා.
  9. Visio

    Loku Udauwak one~~degree ekak gana

    job karana eka freelance walata wada stress wenna puluwan ban. Gedara barinam shared office place ekak set karaganin freelance walata. Dan degree karath post-qualifying experience nathi nisa honda job ekak hoya gannath amaru wenna puluwan.
  10. Visio

    Forex Money Deposit

    machan, mama dan pepperstone & ICmarkets walin check kala, un kiyanawa pre-paid card support nahalu. Umba danna Payoneer support karana brokers la kauda?
  11. Visio

    Forex Money Deposit

    Machan, Payoneer card eken forex walata deposit karanna barida? Mage Payoneer eke podi balance ekeak thiyenawa
  12. Visio

    Bad neighbors help

    Machan, nikan ahinsakaya wage hitiyama thama *uke arinna enne. Gema illenawanam deepan. Poleesiyta, nagara sabhawata anith complain karanna thiyena hama thanakatama complain karapan.
  13. Visio

    ලැප්ටොප් එකට මොනිටර් එකක්

    Ela bro. Mokakda ban umba gaththa DELL eka? 4K da? keeyak unada?
  14. Visio

    ලැප්ටොප් එකට මොනිටර් එකක්

    ලැප්ටොප් එකට මොනිටර් එකක් මචන්ලා මම සාමාන්‍යයෙන් දවසට පැය 15-18 විතර ලැප්ටොප් එකේ වැඩ කරනවා. දැන් දැන් ටිකක් එක දිගට වැඩ කරනකොට ඇස් රිදෙන්න ගන්නවා. මම බැලුවේ ලොකු LCD මොනිටර් එකක් (අඟල් 27 වගේ) එක්ක keyboard එකක් ලැප් එකට සෙට් කරලා එකේ වැඩ කරන්න. ටිකක් ලොකු screen එකක බලනකොට ඇස රිදෙන ගතිය අඩු...