ලැප්ටොප් එකට මොනිටර් එකක්
මචන්ලා මම සාමාන්‍යයෙන් දවසට පැය 15-18 විතර ලැප්ටොප් එකේ වැඩ කරනවා. දැන් දැන් ටිකක් එක දිගට වැඩ කරනකොට ඇස් රිදෙන්න ගන්නවා. මම බැලුවේ ලොකු LCD මොනිටර් එකක් (අඟල් 27 වගේ) එක්ක keyboard එකක් ලැප් එකට සෙට් කරලා එකේ වැඩ කරන්න. ටිකක් ලොකු screen එකක බලනකොට ඇස රිදෙන ගතිය අඩු වෙන්න පුළුවන් නේද? දන්නා එකෙක් ඉන්නවනම් advice එකක් දීපල්ලා.

Last edited: