මචන්ලා, මම Malaysian PayPal account එකක් හදල මගේ commercial account එකයි commercial ATM එකයි add කරලා verify කලා. සල්ලි withdraw කරනකොට කෙලින්ම ATM card එක නැතුව account එකම select කරල withdraw කරන්න පුලුවන්ද? Dollar වලින්ම RFC account එකකට ගන්න විදියක් තියෙනවද?
දන්නා එකෙක් කියපල්ලා
දන්නා එකෙක් කියපල්ලා