Paypal ප්‍රශ්ණයක්

Visio

Junior member
  • Oct 31, 2010
    56
    1
    8
    Sri Lanka
    මචන්ලා, මට ලංකාවේ paypal account එකක් තියෙනවා. එත් සල්ලි ගෙන්න ගන්න බැනේ. ලංකාවේ account එක තියෙද්දී, තව එකක් මැලේෂියන් විදියට හැදුවොත් දෙකටම කෙලවෙයිද? ලංකාවේ account එකත් තියාගෙන, සල්ලි ගෙන්න ගන්න පුළුවන් account එකක් හදාගන්නේ කොහොමද? දන්නා එකෙක් කියපන්ලා.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    puluwan accout dekatama internet connection dekak use karanna. mokada paypal ip detect karanawa.
    paypal acount dekata wenawa windows user account 2k hadanna.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,168
    31,910
    113
    puluwan accout dekatama internet connection dekak use karanna. mokada paypal ip detect karanawa.
    paypal acount dekata wenawa windows user account 2k hadanna.

    එහෙම ip detect වෙලා නම් නැහැ තවම. :confused: