Recent content by vpsupun

  1. vpsupun

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    මේ මොන රටේ ද ? මම ඉන්න රටේ නම් දඩේ ඔන්ලයින් එන්නේ. විරුද්ධ වෙන්න පුළුවන්, ඊට පස්සේ තියෙන වදේ එක්ක බැලුවම, ගෙවන එක ලාබයි.
  2. vpsupun

    Show off your PC and Spec.

    Cool. 128GB NVMe එක ඇති ද OS එක සහ software ටික ඔබා ගන්න ?
  3. vpsupun

    Show off your PC and Spec.

    මේක නම් සෑහෙන සතුටට කාරණයක්. Lian Li official site එකේ දාලා තියෙනවා ලංකාවේ dealer ගැන (https://lian-li.com/where-to-buy/?cn-reloaded=1). මම හිතන්නේ මේ කියන්නේ ඔය ගොල්ලො ගැන වෙන්න ඔන. TEL: 0114-795632 ADDRESS: 87, 5th Lane, Colombo 03. Sri Lanka. WEBSITE: https://eglobe.lk/ MAIL...
  4. vpsupun

    Show off your PC and Spec.

    ස්තූතියි මචං. ඔවු ‌open වෙලා තියෙන පැති දෙකේ වීදුරු තියෙනවා. සමහර ෆොටෝ වල මම ඒවැ ගැලෙව්වා ෆොටෝ ගනිද්දි හෙවනැල්ල නැති වෙන්න. ස්තූතියි මචං මේක හදනකො‌ට හිටියේ සිංගපූරුවේ. ලංකාවේ නෙමේ මචං ගත්තේ. නමුත් මේවා ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. සමහර විට ගන්නත් ඇති.
  5. vpsupun

    Show off your PC and Spec.

    මේ තියෙන්නේ අන්තිමට හදපු එක. 2021 හැදුවේ. හොඳ ෆොටෝ ටිකක් ගන්නවත් හදපු විඩියෝ එක edit කරලා ඉවර කරන්නත් බැරි උනා. මේ build එකේ ‌cable පවා අතින් හැදුවේ. Tubes frost කලෙත් අතින්. ඉතිං සෑහෙන කාලයක්, මහන්සියක් දරන්න උනා ඉවර කරන්න. Specification : # Motherboard : ASUS ROG...
  6. vpsupun

    මගේ සෝලාර් පද්දතිය solar system #deye

    බැරි නෑ පුළුවන්. නමුත් ඒකට අයෙත් වෙනම inverter එකක් එක්ක එන බැටරි යුනිට් එකක් ඔන. වියදම අතින් සෑහෙන වැඩියි. Enphase වලට වඩා හොඳ මයික‌්‍රො ඉන්වර්ටර් තියෙනවා ද ? ලංකාවෙ නෙමේ බං ඉන්නේ.
  7. vpsupun

    මගේ සෝලාර් පද්දතිය solar system #deye

    ලඟදි මගේ solar panels (miro inverter) system එක හයි කලේ. 3 phase විදියට සෙට් කලේ. Solar panels (405 Wp) x 17 Enphase IQ7A x 17 Enphase IQ-Relay 3-Phase Enphase Envoy S Metered ඔච්චරයි ‌තමයි active items තියෙන්නේ. අනික්වා වයර් සහ flat roof installation kit එක. බැටරි එකක් දා ගන්න අවශ්‍යතාවය...
  8. vpsupun

    Crypto mega

    යන්තම් P2P පාවිච්චි කරලා USDT ටිකක් ගත්තා. දැනට ගන්න පුළුවන් හොඳම කොයින් එක මොකද්ද ? සිග්නල් වලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම මොනවද ?
  9. vpsupun

    Crypto mega

    ස්තූති වේවා දෙන්නටම. මම මේ විදියට කරන්නම්.
  10. vpsupun

    Crypto mega

    මචංලා, මම මේ මාතෟකාවට අළුත්. මට දැන ගන්න පුළුවන්ද LKR වලින් කොහොමද crypto ගන්නේ කියලා ? මම thread එක ඔක්කොම බැලුවේ නෑ. සොරි වෙන්න ඔ්න මේ ප්‍රශ්ණය කලින් කතා කරලා නම් තියෙන්නේ.
  11. vpsupun

    FB සහ whatsapp ඩවුන්

    Cyber attack එකක් ‌වෙන්න ඔන ‌බොහෝ දුරට. FB අනිත් අය වගේ නෙමේ, හේතුව කියන්නේ නෑ හරි ගියාට පස්සේ වත්..
  12. vpsupun

    iPhone 13 එකක් ගන්න අදහසක් තියෙනව ද ?

    LOL. Nope. බලහන් මගේ සහ උගේ එකවුන්ට් හදපු දවස්.
  13. vpsupun

    iPhone 13 එකක් ගන්න අදහසක් තියෙනව ද ?

    ඔව් මචං. iPhone 12 ඉඳන් ආපු ඒවා 5G supported මම ගත්තේ Singapore වලින්.
  14. vpsupun

    iPhone 13 එකක් ගන්න අදහසක් තියෙනව ද ?

    මචං ගන්න අදහසක් තියෙන අයට තමා දැම්මේ. අනික මම කරන්නේ review එකක් විතරයි. ඒකට සප් එකක් දියන් ඉතිං