waligamaya
Reaction score
597

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පව් බන් වයසට ගියහම ඔහොම තමයි. කත කව්රුවත් නැනේ අනිත් එක.
    මොකක් ගැනද ?? හිටපු නයකයගන අනුකම්පා කරපන් මිනිහට ටිකක ඔලුව හොද නැහැ වගේ
    අර අවජාතක පරයෝ කරලා තියෙන වැඩේ ඇත්තද බන්? උන් ඇත්තටම අර වගේ poster දාලද? මුන්ව උල තියන්න වටිනවා නේ බන්...
    ගති ලක්ෂණ බලලා නායකයෝ තේරීම ගල් යුගයේ කරපු එකක් .උඩු රැව්ල තිබ්බා කියලා කූරගල ප්‍රශ්නෙ විසඳුවාද?ජාතිවාදේ ඇවිලුවා ඇරෙන්න.. උසයි බඩයි තිබ්බා කියලා තමන් ලියලා දුන්න විල්පත්තුව දිහා හැරිලවත් බැලුවද? ලස්සනට හිනා වෙලා කලිං පව්ඩර් ගාලා ලස්සනට අන්දපු ලමයි වඩාගත්තා කියලා අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරාද එයාගෙ වියදම් වැඩි කර ගත්තා ඇරෙන්න..? දුටු ගැමුණු රජතුමාත් උස මහත උඩු රැවුල් කාරයෙක් නෙමේ..
    රණවිරු දිනය කියලා එක දවසක් ලොක්කො ඉස්ටෙජ් එකේ ඉඳගෙන සෙබලු අව්වේ මාච් පාස්ට් යවලා අනිත් දවස් තුන්සිය හැට හතරෙ බෙබිලාට රේස් යන්න වැලි කොට්ට අද්දවන්නයි එළවලු වික්කවනවටයි වඩා හරි අගයක් දෙනවනම් ඒකයි හරි දේ. මෙන්න මේක තමයි මචං කට්ටියට කියන්න තියෙන්නේ. එත් අපරාදේ වචන
    එල එල මචන්. ගොඩක් ස්තුතියි විස්තර කිව්වට. :)
    ඒ කියන්නේ මේ මූ පෙන්නන වැඩේ කරන්න පුලුවන්ද මචන්? මූ මෙතන මේ බොරුවක් නෙමෙයිද කරන්නේ? machinine තිතට හදාගන්න එක නම් මහා වැඩක් නෙමෙයි නේ බන්. දැන් nano level එකෙනුත් වැඩ කරද්දී. මට පුදුම ඇයි මේ වගේ දේවල් වාහනවලටවත් පාවිච්චි වෙන්නේ නැත්තේ කියලා.
    Free Energy Machines ගැන උඹේ reply එක දැක්ක මචන්. ඒ video එකේ තියෙන දේ ඇත්තද? free energy obtaining so easily? මට හිතා ගන්න බෑ බන්.
    මචං කියවන්න බැරි උනා . වැඩ වැඩි මචං දැන්.
    එල එල. උඹ තව ටිකක් හොයලා මටත් විස්තර කියපන් මචන්. මාත් හෙනටම කැමතියි මේ වැඩේට.
    මේක කරන්නේ අර ග්‍රනයිට් කපන විධියටම තමයි. එක එක එපොක්සි වර්ග දන්නා ඔන මමත් තාම පොඩ්ඩක් ස්ටඩි කරනවා. කොහොමත් ටයිල් වලට වඩා ලාබ වෙන්න ඕන.
    අම්මටසිරි, මේක පට්ට නේ බන්. මට නම් මේක කරන හැටි ගැන මෙලෝ අදහසක් නෑ බන්. උඹ කරනවා නම් කියපන් මටත්. මටත් ආස හිතුනා බන් සිරාවටම. :)
    බාත් රූම් එකට තමයි බන් tile ගන්න බැලුවේ. උඹ ඔය කිව්වා විදියට කරලා ලස්සනක් තියේවිද බන් tile වගේ? මම දන්නේ නෑ/ දැකලා නෑ උඹ ඔය කියන සීන් එක බන්. මේ පැතිවලත් ඉන්නවද මචන් ඕව කරන බාස්ල?
    අයියෝ මේක පාවිච්චි කරන්න සහෝ!



    http://www.google.com/inputtools/windows/

    ඕන තැනක ලේසියෙන් type කරන්න! :D
  • Loading…
  • Loading…
  • Loading…