පළාත් සභාවක සභාපතිධූරය පිළිබඳව 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ (II වන කොටසේ) 7 වන වගන්තියේ සඳහන් කර ඇත.
පළාත් සභා ඡන්දයක් අවසන්වීමෙන් පසුව පැවැත්වෙන ප‍්‍රථම මහ සභා රැස්වීමේදී ගරු සභාපතිතුමා පත් කර ගනු ලැබේ.
ගරු සභාපතිතුමා පළාත් සභා රැස්වීම් වල මූලාසනය ගනු ලබන අතර, සභාව පවත්වාගෙන යාමේදී පළාත්...