Caht Gpt වලට වඩා claude එක මාරු වගේ

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    ඒකත් හරියට “ක්‍ෂීර සාගරය කැළඹිණි” මූවි එක වගේ. මොන රෙද්දක් කරලවත් ගන්න බෑ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ත‌ොපි ඔච්චර හ‌ොදයි කියන ඒක‌ේ නිකමට ට්‍රයි කරලා බැලුවා. හම්මට සිරි ව‌ෙන රෙස්ප‌ොන්ස් ඒකක්න‌ෙ ද‌ෙන්න‌ෙ. chatGPT වග‌ේ වට‌ෙ යැවිලි නැ oneshot ද‌ෙනවා. ම‌ෙකත් ඒක්ක කම්ප‌ෙයාර් කරාම chatGpt හරියට ලක්ෂපති ඒක‌ේ හරි උත්තරේ ද‌ෙන්න කලින් හ‌ෙනම හැල්ලක් කිය‌ෝන ඒක‌ෙක් වග‌ේ.
    meta 3.1 oita wada hodai. storm + you combine karala meta 3.1 407B ekka set karagattama ithin limitless
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    meta 3.1 oita wada hodai. storm + you combine karala meta 3.1 407B ekka set karagattama ithin limitless
    ම‌ෙක‌ෙන් වැඩක් ගන්න ත‌ේර‌ෙන්න‌ෙ නැ මච‌ො. ම‌ෙක අපේ ලැප‌ේ හරි සර්වර් ඒකක හරි ස‌ෙටප් කරගන්න ඔනි සින් ඒකක් ද තිය‌ෙන්න‌ේ?
     

    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    Entering the phone number with the country code and manually selecting the international option worked for me.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    View attachment 239413
    අතාල් එකට එන්න ගමන් to do app එකක් හදන්න කිවුවා.. ලොකු විස්තරයක් දුන්නෙත් නැ , නියමෙට හදල දුන්න, claude එක සුපිරි වගේ මටනම් chat gpt වලට වඩා
    Phone number validation failed