Operations Management Specialized තියෙන්නෙ PIM විතරයි නේද?
PIM අමාරුයි කියනව හැබැයි ගොඩක් අය
කැළණියෙ MBA එකනම් මාසෙට දවස් පහයි ලෙක්චර්ස්. ඒක ශේප්. ඒත් Operations Management Specialize කරන්න බෑ මම හිතන්නෙ
ප්‍රයිවට් කලොත් කාලය ඉතුරුයි සෑහෙන්න. ප්‍රයිවට් institute මොනාද බන් recognized ඒව?
කිසිම අයිඩිය එකක් නෑ මොකේද කරන්නෙ කියල.