මේ මොකක්ද?
යාලුවනේ,
මම මේ ලගදි ගත්තා android ෆෝන් එකක්. එච්චර ගණන් එකක් නෙමයි. රුපියල් 10,000 කට වගේ තියෙන එකක්. ඉතිං මම මිට කලින් android ෆෝන් පාවිච්චි කරලා නෑ. මේක තමයි මම ගත්තු පළමු android ෆෝන් එක.
ඉතිං ඔය android ෆෝන් වලට ඕනි ඇප්ලිකේෂන් ගන්න ඕනි අර ගුගල් ප්ලේ කියන එකෙන්ද? එකේන්...